බලපන් මේ ගනිඳු බාලසූරිය කියන කොල්ලා Lanka Metro-Go App එක ගූ ගොඩක් කියලා හිතලා ඌ ගහපු Prototype එක... ආණ්ඩුවේ උන් හදපු එක පට්ට ගූ.. අඩුම ගානේ ලෝකේ වෙන යූස් වෙන ඇප්ස් වත් Refer කරලා නෙමෙයිද කොහෙද හදලා තියෙන්නේ. ආණ්ඩුවේ Software Eng උන්ට ගූ යන්න රිදෙයි... වැඩක් වැඩක් විදියට කරගන්න ඔලමොට්ටල හුත්තිගේ පුතාලා මේක අස්සේ රින්ගන් ඉන්න නිසයි මේ රටට කෙළවෙලා ගිහින් තියෙන්නේ..
Live App Link : https://genuine-lebkuchen-d0ae3b.netlify.app/
මම ජනාධිපති උනා නම් competition එකක් තියලා මේ වගේ හැංගිලා ඉන්න දක්ෂයෝ සෙට් එකක් එකතු කරලා උන්ගේ සහයෝගයෙන් ඔක්කොම රාජ්යය ආයතනවල Web / Apps හදනවා මිනිස්සුන්ට ආස හිතෙනව විදියට.. අපි හිතුවේ අනුර ඇවිත් ඕක කරයි කියලා.. බලන් ගියාම ඌත් ලොන්තයෙක්!