හපොයි දෙවියෙන් උන්නාන්සේ සුදු වතින් ඉන්නවා දැක්කාම

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,929
    5,766
    113
    36
    නිතිය එකයි නේ . සිවුර කියන්නේ එයා තෝරගත්ත අඩුම . අනිත් උන්ට උන් තෝරගත්ත ඇදුම් ගලවනවන්ම් , ඉතින් සිවුරත් ගලවනවා . මොකද්ද අවුල ?
    සිවුරේ ද සීලය තිබිල තියෙන්නේ ??
    මගේ උඩ reply එක බලපන්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,866
    1,550
    113
    කාගේ උවමනාවටද කාව පිනවන්නද මේවා කරන්නේ?

    අර කතාවක් තියෙනවා කකුළුවෝ නටන්නේ වතුර රත් වෙනකල් විතරයි කියලා.
    තව බලාගෙන හිටපල්ලා වෙන දේ?

    ඇත්තටම මොනවද මේ වෙන්නේ කියලා හිතා ගන්න බෑ .... කාගේ plan ද? මොනවද වෙන්නෙ
     
    • Haha
    Reactions: Ldy

    signshop

    Well-known member
  • May 30, 2011
    12,376
    9,338
    113
    Dubai
    සිවුරක් අඳගෙන ඉන්නවනම් කටට අරගෙන ගෑණිත් දෙයි මෝඩ බයියෝ

    සිව්රක් දාගත්තා නම් සිල්වත් භික්ෂුවක් විදියට ඉන්න ඕන කියන එක මෝඩ බයියන්ට අදාළ නෑනේ
    සිව්ර නිසා තමයි ගොන් පගෝ මේ තරම් කාලයක් මේ රට රැකුනේ.
    තොපි වගේ පොන්න හැත්තක්ට මෙහෙම කීබෝර්ඩ් එකෙන් ගහලා පඪි වදන් දෙන්න රටක් ඉතුරු උනෙත්.
    උඹේ වයස කීයද? තවම වයස 20ක් වත් නෑ නේද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,929
    5,766
    113
    36
    සිව්ර නිසා තමයි ගොන් පගෝ මේ තරම් කාලයක් මේ රට රැකුනේ.
    තොපි වගේ පොන්න හැත්තක්ට මෙහෙම කීබෝර්ඩ් එකෙන් ගහලා පඪි වදන් දෙන්න රටක් ඉතුරු උනෙත්.
    උඹේ වයස කීයද? තවම වයස 20ක් වත් නෑ නේද
    එතකොට මගේ තාත්තා වගේ අය යුද්ධ කරලා නෙවෙයිද සීන් එක කරේ

    මට 37

    ඇත්ත නම ගම ඔක්කොම දාලා දෙයක් කියන මමද පොන්නයා නැත්නම් උඹ ද පොන්නයා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,783
    169,236
    113
    එකමත් එක රටක
    මුගේ පවුල නම් රැකිලා තියෙන්නේ සිවුරක් නිසා වගේ
    සිරසේ ඉස්සර ගිය දගයා cartoon එකේ ඌ කියනව අපේ තාත්තා තමයි මේ ගම බේරාගත්තේ මහා ගින්නකින් කියලා .
    කවුරුත් එහම ගින්නක් දැකල නෑ . බලද්දී තාත්තා ඒක මුලින්ම නිව්වා ලු :lol: 🤌
    ඒ වගේ කතාවක් මේකත් .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,376
    9,338
    113
    Dubai
    එතකොට මගේ තාත්තා වගේ අය යුද්ධ කරලා නෙවෙයිද සීන් එක කරේ

    මට 37

    ඇත්ත නම ගම ඔක්කොම දාලා දෙයක් කියන මමද පොන්නයා නැත්නම් උඹ ද පොන්නයා
    උඹේ තාත්තා යුද්ධේ හිටියද? එහෙම එකේ උබ මේ විදියට කතා කරන එක නම් ප්‍රශ්නාර්ථයක්?
    උඹ දන්නවාද මගේ පව්ලේ කී දෙනෙක් යුද්ධේ නිසා නැති උනාද කියලා?
    මගේ අයියලා දෙන්නෙක් යුද්ධේ නිසා නැති උනා
    ලොකු අයියා අලිමංකඩදි, පොඩි අයියා පරන්තන් වලදී.
    ඊට අමතරව පව්ලේ 6 දෙනෙක් යුද්ධ කරා මේ රට බේරගන්න.
    ඒ කැක්කුම මුළු පව්ලටම තියෙනවා

    ආගමට ජාතියට චීවරයට විරුද්ධව කතා කරන්න පොන්න කොන්දක් මගේ දෙමව්පියෝ මට දීලා නෑ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,929
    5,766
    113
    36
    උඹේ තාත්තා යුද්ධේ හිටියද? එහෙම එකේ උබ මේ විදියට කතා කරන එක නම් ප්‍රශ්නාර්ථයක්?
    උඹ දන්නවාද මගේ පව්ලේ කී දෙනෙක් යුද්ධේ නිසා නැති උනාද කියලා?
    මගේ අයියලා දෙන්නෙක් යුද්ධේ නිසා නැති උනා
    ලොකු අයියා අලිමංකඩදි, පොඩි අයියා පරන්තන් වලදී.
    ඊට අමතරව පව්ලේ 6 දෙනෙක් යුද්ධ කරා මේ රට බේරගන්න.
    ඒ කැක්කුම මුළු පව්ලටම තියෙනවා

    මොන ආගමක උනත් ආගමානුකූල ව ඉන්න අයට මම ගරු කරනවා

    තොපිට මොළයක් නැද්ද

    තොපේ ආගම නැති කරන්නේ මේ වගේ සිව්රු රඳවන කියලා?

    කැක්කුම තියාගනින් සිල්වත් හාමුදුරුවෝ ගැන, නැතුව මේ වගේ තක්කඩි නෙවෙයි
     
    • Like
    Reactions: waca

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,157
    18,405
    113
    @hi.dushan ඒයි වඳ කොත්තු බයියා මේ වරෙන්කො වැඩක් පෙන්නන්න. උඹ එළකිරියේ අත අරින 2010 facebook එකෙන් හොයාගත්ත තම්බි ගැන හෑලි වල පළමු කතෘ මෙන්න හිරේ යනවා. බත් මුලක් බැඳගෙන පලයන් බලන්න උගේ රචනා හොරකන් කරපු එකට සලකන්නවත්. 😂😭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,109
    101,876
    113
    Girl What GIF by MOODMAN
    අහලා බලපන්කෝ grok ගෙන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,408
    22,529
    113
    ගම මහනුවරයි - Nicaragua
    උඹේ තාත්තා යුද්ධේ හිටියද? එහෙම එකේ උබ මේ විදියට කතා කරන එක නම් ප්‍රශ්නාර්ථයක්?
    උඹ දන්නවාද මගේ පව්ලේ කී දෙනෙක් යුද්ධේ නිසා නැති උනාද කියලා?
    මගේ අයියලා දෙන්නෙක් යුද්ධේ නිසා නැති උනා
    ලොකු අයියා අලිමංකඩදි, පොඩි අයියා පරන්තන් වලදී.
    ඊට අමතරව පව්ලේ 6 දෙනෙක් යුද්ධ කරා මේ රට බේරගන්න.
    ඒ කැක්කුම මුළු පව්ලටම තියෙනවා

    ආගමට ජාතියට චීවරයට විරුද්ධව කතා කරන්න පොන්න කොන්දක් මගේ දෙමව්පියෝ මට දීලා නෑ
    itin e nisane yako cheeware galawala yawanne.. cheeware dagaththa ona ekekta ona deyak karanna puluwan ne... ubala meek kiyan nathuwa idine... kodu kadalane ubalage me 2026... uba lamainta e asadarane karanna epa ubata unu
     
    • Like
    • Haha
    Reactions: waca, Ldy and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,157
    18,405
    113
    itin e nisane yako cheeware galawala yawanne.. cheeware dagaththa ona ekekta ona deyak karanna puluwan ne... ubala meek kiyan nathuwa idine... kodu kadalane ubalage me 2026... uba lamainta e asadarane karanna epa ubata unu
    මුන් දන්න රෙද්දක් නෑ. ඕකට ගෝටා දීල තිබ්බ ජොබ් එක තමයි සූෆි උන්ව උතුර නැගෙනහිරින් එලෝලා වහාබි උන්ව ෆෝම් කරන එක. ඕක මම අන්තවාදීගෙන් රට බේරගන්න ගියා කියල කිව්වට කරේම ධර්ගා ටවුන් වගේ සූෆි උන්ගේ ගෙවල්, කඩ ගිනි තියල උන්ව මරපු එක. සහරාන් 2006 ඉඳන් කාත්තන්කුඩි වල සූෆි මිනිස්සු කැති ගාද්දී ඕකගේ කට ඇරුනේ නෑ. එහෙම එකෙක් ගැන මූ කිව්වෙත් නෑ. ඒ උනාට දැන් කියනවා ඌ ඉස්සර ඉඳන් සහරාන් ගැන කිව්වලු. 2008-2009 කාලේ ලංකාවට රිංග ගත්ත මොසාඩ් එකේ උන් තමයි ගෝටටයි, මේ වේසිගෙ පුතාටයි fund කලේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,376
    9,338
    113
    Dubai
    තොපේ ආගම නැති කරන්නේ මේ වගේ සිව්රු රඳවන කියලා?
    No Comments ලොක්කා.
    Now clearly understand.
    උඹ කව්ද කියලා මේ Comment එකෙන් උඹ පෙන්නුවා.
    එකක් කියන්නද. උඹේ වයස 37කුත් නෙවෙයි, උඹේ තාත්ත ගිය යුද්ධෙකුත් නෑ
    :rofl:
    :lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,929
    5,766
    113
    36
    No Comments ලොක්කා.
    Now clearly understand.
    උඹ කව්ද කියලා මේ Comment එකෙන් උඹ පෙන්නුවා.
    එකක් කියන්නද. උඹේ වයස 37කුත් නෙවෙයි, උඹේ තාත්ත ගිය යුද්ධෙකුත් නෑ
    :rofl:
    :lol:

    පොන්ස් වරෙන් අපේ ගෙදර එහෙනම්
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,087
    1
    7,015
    113
    ධර්මයේ සඳහන් වෙනවා විනය කර්ම කරලා පාරාජිතා වෙලා නැත්නම් ගිහි වතින්සිටියද කෙනෙකුගේ උපසම්පදාව නැති වෙන්නේ නෑ කියා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,867
    13,063
    113
    ලංකාවේ.. ලංකාවේ
    මං හිතන්නෑ මේක ආන්ඩුව මැදිහත් වෙන ටයිප් එකේ නඩුවක් කියල.

    මෙයාලට විතරක් නෙමේ මේ ඥාණසාර හාමුදුරුවොන්ගෙ සිද්ධිය ඕනෙම ආන්ඩුවකට පොලිටිකලි ඇණයක්. එයා හිරෙ ගියෙත් වෙන ආන්ඩුවකින්, එලියට දැම්මෙත් වෙන ආන්ඩුවකින්, පෙටිෂන් ගහල ඇතුලට දැම්මෙත් තුන්වන පාර්ශවයක්. හැබැයි දැන් අනුරට සමාව දෙන්නත් බෑ මදාවි ටයිප් එකේ චරිතයකට ප්‍රසිඩන්ෂන් පාඩ්න් කිරිල්ල රෙද්දක් ඇඳන් කරන්න බැරි නිසා. බයි මිනිස්සුන්ගෙන් කුණු බැනුම් අහ අහ ඉන්න තියෙන්නෙ.

    මේ වගෙ අය දාගන්න බකට් නිසා ආන්ඩු පවු කියල තමා හිතෙන්නෙ.
    නෑ බල්ලෝ බුරන්න දැම්මා ම එපා උනාම බැදලා දාන්න ඕනා. උන්ට බුරන්න, පැනලා හපකන්න පුරුදු කරලා නිසා ගැට ගහලා නැති වෙලාවට ඕනා උන්ටයි එපා උන්ටයි ඔක්කොමට බුරන්න හපන්න ගියහම තමා කෙල වෙන්නේ. බල්ලාට ගහනවා බුරන හපන නිසා. අයිතිකාරයට බනිනවා බල්ලා බැදලා දැම්මේ නැති නිසා. අයිති කාරයට තමා බල්ලා කරන ඒවායින් එක ඩැමේජ් එකක්. අනික බල්ලාට.

    ඔය නඩු ඉස්සරහට ගන්න එක, පස්සට දාන එක ඒ වගේම ඒවාට තීරණ ගන්න කට්ටිය බලපෑම කෙරිල්ල කලින් තිබ්බා කියලා තිබ්බා නේ. දැන් වෙනවද නැද්ද කියන එක කතා නොකර ඉමු.
    මොක උනත් බල්ලෝ බදින්න උදව් කරන එක දැන් ඒ ගේ ඉස්සරහින් යන එන මිනිස්සුන්ට උදව්වක් නිසා ඕනා කෙනෙක් උදව් කරනවා

    දැන් තේරෙනවා ද කියපු දේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,550
    35,440
    113
    ධර්මයේ සඳහන් වෙනවා විනය කර්ම කරලා පාරාජිතා වෙලා නැත්නම් ගිහි වතින්සිටියද කෙනෙකුගේ උපසම්පදාව නැති වෙන්නේ නෑ කියා
    භික්ෂුවක් තමන් වාසය කරන රටේ රාජ්‍ය නීතියට යටත්. ඒක බුද්ධ නියමයක්
     
    • Like
    Reactions: Yeezus and waca