මම යන ජිම් එකට කෙල්ලෙක් එනව. මම උදේ යන්නෙ එයත් ඒ ටයිම් එකට එන්නෙ. සීන් එක තියෙන්නෙ කෙල්ල එන්නෙ Audi එකක. මම යන්නෙ බයික් එකේ. කෙල්ල ලොකුම ලස්සනක් නෑ හැබැයි ශේප් ඇග. තලඑලලුයි ක්‍රේල් කොණ්ඩයක් තියනව. හුරුබුහුටියී. හැමදාම උදේට ඉතින් හොඳට හිනා වෙලා good morning කියලනම් කියනව. එච්චරම තමා. මට පොඩ්ඩක් කියපල්ලකො මෙයා එක්ක ටිකක් කතා කරන්න සෙට් වෙන්න විදිහක්. මම ඔය කෙල්ලො subject එක ගැන ලොකුවට දන්නෙ නෑ.