Gym එකේ කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,480
    58
    15,804
    113
    රුපියල් 10000ක් විතර වියදම් කරලා TikTok and Insta ෆලෝවස්ලා ලක්ෂෙ ගානේ ගනින්. හොද ෆොටෝස් ටිකක් දාපන්. ඒවටත් Bot Likes ටිකක් ගනින්. දැන් උබ ෆෙමස්. Workout කරන වීඩියෝස් ටිකක් ඒකිට කියලම ගනින්. Insta, TikTok වල ෆේමස් නිසා නිකන්ම වැඩේ ගොඩ.

    අනිත් ක්‍රමය නම් ඒකිගේ ප්‍රොෆයිල් analyse කරලා බලපන් එකී මොනවදටද කැමති කියලා. ඒවම උබත් කරපන්. එකේ අදින බ්‍රෑන්ඩ් වලින්ම, කලර්ස් වලින්ම ඇදපන්. එකී Gym එක ඇතුලට යනකන් හැංගිලා බලාගෙන ඉදපන්, ඊට පස්සේ එකී අදින පාටම T-Shirt එකක් උබේ බෑග් එකෙන් අරන් ඇදපන් කොහෙට හරි අස්සකට ගිහින්. ඊට පස්සේ Gym එක ඇතුලට පලයන්.

    ඔය මොකුත්ම ඕනේ නෑ 6 pack හදාගත්තා නම්.
    අ‍ැත්ත කියපන් 2026 අවුරුද්දටම ගෑනු හමක් පයියෙවත් ගෑවුණේ නෑ නේද. 🤭🤭
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,220
    -10,746
    113
    🤍
    අ‍ැත්ත කියපන් 2026 අවුරුද්දටම ගෑනු හමක් පයියෙවත් ගෑවුණේ නෑ නේද. 🤭🤭
    mama nam uba kiyana dewal karaala baluwa cupri

    thread damma mention krl balapan

    eka kellek maththe nahinna hoda na
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    Gym එක ඇතුලට එන්නෙත් අවුඩි එකෙන් නන් කතා කරන්න එපා.
    ඒහෙම ලොකු කමක්නම් පේන්න නෑ. හැබයි ඉතින් මට වඩානම් සෑහෙන්න යමක් කමක් තියන කෙල්ලෙක් වගේ. කොල්ලෙක් ඉන්නවද බැදලද කියලවත් දන්නෙ නෑ ඉතින්. හැබැයි ජිම් එක ඇතුලෙනම් කෝල් එකක වත් ඉන්නව දැකල නෑ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,736
    2,840
    113
    ඒහෙම ලොකු කමක්නම් පේන්න නෑ. හැබයි ඉතින් මට වඩානම් සෑහෙන්න යමක් කමක් තියන කෙල්ලෙක් වගේ. කොල්ලෙක් ඉන්නවද බැදලද කියලවත් දන්නෙ නෑ ඉතින්. හැබැයි ජිම් එක ඇතුලෙනම් කෝල් එකක වත් ඉන්නව දැකල නෑ.

    Be a good friend to her first..

    Go help her lift those weights..
     
    • Like
    Reactions: Kuruminiyaa

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    629
    697
    93
    හුත්තෝ ඒකි ජිම් එකට එන්නේ exercise කරන්න, උබට ගහන්න දෙන්න නෙමෙයි. උබ හිගන්නෙක් වගේ පේන නිසා එකී good morning කියන්නේ.

    ඒකිගේ audiය අත ඇරලා උබේ බයිසිකලේ පුක තියාගෙන යයි කියල නේද මනෝ පහර ගහන්නේ? 🤣😂
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    383
    651
    93
    හුත්තෝ ඒකි ජිම් එකට එන්නේ exercise කරන්න, උබට ගහන්න දෙන්න නෙමෙයි. උබ හිගන්නෙක් වගේ පේන නිසා එකී good morning කියන්නේ.

    ඒකිගේ audiය අත ඇරලා උබේ බයිසිකලේ පුක තියාගෙන යයි කියල නේද මනෝ පහර ගහන්නේ? 🤣😂
    ඒකත් ආතල් ඉතින්. ඒකි මගෙ බයික් එකේ පුක තියන්න ඕනෙ නෑ මට ඒකිගෙ audi යෙ පුක තියාගන්න පුලුවන් උනොත්.. 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,449
    1,954
    113
    United States
    වාහනේ ගැන නම් හිතන්නම එපා, ඔයා එන වාහනේ මොකක්ද කියන එක මෙතන අදාළම නෑ. ඔයා නිතරම ඇවිත් ඔයාගේ ව්‍යායාම ටික හරියට කරගෙන යන එක තමයි හොඳටම පේන්නේ. සුබ උදෑසනක් කියන තැනින් එහාට ඉඳහිට ස්වභාවිකව පොඩි කතාවක් දාන්න, හදිසි නොවී ඉන්න.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,588
    21,310
    113
    හස්තිශෛලපුර
    රුපියල් 10000ක් විතර වියදම් කරලා TikTok and Insta ෆලෝවස්ලා ලක්ෂෙ ගානේ ගනින්. හොද ෆොටෝස් ටිකක් දාපන්. ඒවටත් Bot Likes ටිකක් ගනින්. දැන් උබ ෆෙමස්. Workout කරන වීඩියෝස් ටිකක් ඒකිට කියලම ගනින්. Insta, TikTok වල ෆේමස් නිසා නිකන්ම වැඩේ ගොඩ.

    අනිත් ක්‍රමය නම් ඒකිගේ ප්‍රොෆයිල් analyse කරලා බලපන් එකී මොනවදටද කැමති කියලා. ඒවම උබත් කරපන්. එකේ අදින බ්‍රෑන්ඩ් වලින්ම, කලර්ස් වලින්ම ඇදපන්. එකී Gym එක ඇතුලට යනකන් හැංගිලා බලාගෙන ඉදපන්, ඊට පස්සේ එකී අදින පාටම T-Shirt එකක් උබේ බෑග් එකෙන් අරන් ඇදපන් කොහෙට හරි අස්සකට ගිහින්. ඊට පස්සේ Gym එක ඇතුලට පලයන්.

    ඔය මොකුත්ම ඕනේ නෑ 6 pack හදාගත්තා නම්.
    ඒවම උබත් කරපන්. එකේ අදින බ්‍රෑන්ඩ් වලින්ම, කලර්ස් වලින්ම ඇදපන්. එකී Gym එක ඇතුලට යනකන් හැංගිලා බලාගෙන ඉදපන්,

    idakin.. mewage sewalayot innawada ban..
     
    • Haha
    Reactions: Peace for All