රුපියල් 10000ක් විතර වියදම් කරලා TikTok and Insta ෆලෝවස්ලා ලක්ෂෙ ගානේ ගනින්. හොද ෆොටෝස් ටිකක් දාපන්. ඒවටත් Bot Likes ටිකක් ගනින්. දැන් උබ ෆෙමස්. Workout කරන වීඩියෝස් ටිකක් ඒකිට කියලම ගනින්. Insta, TikTok වල ෆේමස් නිසා නිකන්ම වැඩේ ගොඩ.
අනිත් ක්රමය නම් ඒකිගේ ප්රොෆයිල් analyse කරලා බලපන් එකී මොනවදටද කැමති කියලා. ඒවම උබත් කරපන්. එකේ අදින බ්රෑන්ඩ් වලින්ම, කලර්ස් වලින්ම ඇදපන්. එකී Gym එක ඇතුලට යනකන් හැංගිලා බලාගෙන ඉදපන්, ඊට පස්සේ එකී අදින පාටම T-Shirt එකක් උබේ බෑග් එකෙන් අරන් ඇදපන් කොහෙට හරි අස්සකට ගිහින්. ඊට පස්සේ Gym එක ඇතුලට පලයන්.
ඔය මොකුත්ම ඕනේ නෑ 6 pack හදාගත්තා නම්.