Virtua Cop , I.G.Iකොම්පියුටරේ on කරන් Dos games play කරන එක. ඒ දවස් වල TV game එකෙන් computer එකට මාරු උනාට පස්සෙ නිකං පිස්සු වගේ. මහ ලොකු කොම්පියුටරයක් නෙමෙයි. used 486 එකක්.
Prince of Persia, Commander Keen, Alladin, Mario, Dave, Lion king, Another World, 4D sports, Doom, Duke nukem වගේ එවා පැය ගනන් එක දිගට play කරා.