SE කෙනෙක් වෙලා ඔයා යන්න හිතාගෙන ඉන්න life එකට හම්බෙන income එක ඇති ද?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,059
    3,788
    113
    ගූ ගඳ ගහන පඩ ලපයා ඉන්නකං software engineer නෙවෙයි මොන හුත්ත කරත් ජීවත් වෙන්න අමාරුයි...අඩු කුලේ රොඩී ලප බල්ලා ආවට පස්සේ තිබ්බටත් වඩා අමාරුයි නේද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,973
    1
    102,493
    113
    34
    Kalutara
    ෆොටෝෂොප් පොඩ්ඩක් ඉගෙනගන්න කියපන් බන් තම්බ්නෙල් එකට හරියට වචන ටිකවත් ටයිප් කරගන්න. ඒකත් AI වලින් කරන්න ගිහින් හත්පොලේ ගාගෙන.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,640
    5,274
    113
    ෆොටෝෂොප් පොඩ්ඩක් ඉගෙනගන්න කියපන් බන් තම්බ්නෙල් එකට හරියට වචන ටිකවත් ටයිප් කරගන්න. ඒකත් AI වලින් කරන්න ගිහින් හත්පොලේ ගාගෙන.
    ehema waraddak nam penne na
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,194
    1,103
    113
    United States
    SE කෙනෙක් විදිහට income එක විතරක් නෙවෙයි, වියදමයි ඉතිරියයි දෙකම එකට බලන්න ඕනේ. හොඳ මාතෘකාවක්, share කළාට ස්තූතියි!
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    605
    244
    43
    me yaka company walin salli aranda ban mewa karanne? oka kiyana ganan gewwe godak kalekata kalinne. just devops rola ekatath ban u kiyana widiye architect la 3kage gaana gewanawane mata.mu kanawada ban me industry eka.yotube pakwal atawagena higanna
     
    • Like
    Reactions: win7dot