ජනාධිපති ධූරකාලය අවු.2ක් තිබ්බම ඇති

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,441
    1,933
    113
    colombo
    අනුරටත් අවු.2න් ජනතා ප්‍රසාදය මෙහෙම නම්.. ඕක ව්‍යවස්තාවෙන්ම අවු.2ක් කරා නම් හරි නේද ?

    2න් දෙකට ආතල් එක වෙනස් වෙනවත් නෙ.. දැන් මේකත් එප වෙලා නෙ....
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,767
    4,884
    113
    එලකිරි හන්දිය
    හොදට හිටී. අවුරුදු දෙකෙන් දෙකට ඡන්ද තියන්න ගියහම රටේ සල්ලි පට ගාලා ඉවර වෙයි. ආණ්ඩුවේ සේවකයන්ට කල්ල මරේ වෙයි මැතිවරණ රාජකාරි වලින් ම හම්බ කරගෙන.
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,441
    1,933
    113
    colombo
    හොදට හිටී. අවුරුදු දෙකෙන් දෙකට ඡන්ද තියන්න ගියහම රටේ සල්ලි පට ගාලා ඉවර වෙයි. ආණ්ඩුවේ සේවකයන්ට කල්ල මරේ වෙයි මැතිවරණ රාජකාරි වලින් ම හම්බ කරගෙන.
    කෝමත් විධායකේ අයින් කරනවලු නෙ... එතනින් පස්සෙ දේශ්පාලන කොම්පැණි විතරක් හැදෙන සින් එකක් තියෙන්නෙ..
    මිනිස්සු නගරසභා වලට ඡන්දෙ දුන්නම එව්වගෙන්නියෝජිත ඡන්ද වලින් පලාත් සභා හදලා, එව්වගෙ නොයෝජිත ඡන්ද වලින් පාර්ලිමේන්තුව් හැදුව නම් හරි... මොකද ගමේ හරි කොට්ඨාසෙ එකා වගකියන්න එපැයි මිනිස්සුන්ට. මොන කොම්පැණියෙන් ඡන්දෙ ඉල්ලුවත්!
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,136
    1,389
    113
    ඡන්දෙ කාඩ් එක ගන්න නම් ගෙදර පොල් පැළයක් හිටවන්න ඕනෙ කියලා නීතියක් දාන්න ඕනෙ.
    එතකොට පාලකයා මොන මගුල කළත් ඡන්ද දායකයාට අර හිටවගත්ත පොල් ගහ වත් තියෙනවානෙ. අවුරුදු 5 වෙන කොට ගෙඩි කඩන්නත් පුලුවන්.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    719
    820
    93
    රට හදන එක පැත්තකට දාලා ජනතා මුදලෙන් ඡන්ද තිය තියා ඉන්න වෙයි
     
    • Like
    Reactions: incest_cult

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    ඉතිහාසේටම අවුරුදු දෙකෙන් එලවල දාපු එකයිනේ ඉන්නේ? ඒ නිසා එහෙම කරන්න අවශ්‍ය නෑ :)
     
    • Haha
    Reactions: incest_cult

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,376
    2,784
    113
    අනුරටත් අවු.2න් ජනතා ප්‍රසාදය මෙහෙම නම්.. ඕක ව්‍යවස්තාවෙන්ම අවු.2ක් කරා නම් හරි නේද ?

    2න් දෙකට ආතල් එක වෙනස් වෙනවත් නෙ.. දැන් මේකත් එප වෙලා නෙ....
    ජනතා ප්‍රසාදය 50ක් 60 කගෙන් මනින්න බැ බං :lol: :lol:
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    819
    1,065
    93
    China Xijinping GIF by euronews

    අවුරුදු පහෙන් පහට පුටු මාරු කර කර රටවල් හදන්න බෑ බං. චීනෙ වගේ party-state solution එකකට යන්න ඕනෙ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,553
    16,410
    113
    China Xijinping GIF by euronews

    අවුරුදු පහෙන් පහට පුටු මාරු කර කර රටවල් හදන්න බෑ බං. චීනෙ වගේ party-state solution එකකට යන්න ඕනෙ
    China ewa mehe karanna baha yako.
    Unge currency strong. Apita hulan.
    Un gahuwe awurudu 20ka gemak.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,628
    35,614
    113
    අනුරයියට කොහෙද බං ජනතාප්‍රසාදය අඩුවෙලා තියෙන්නේ.
    2024ටත් වඩා දැන් ජනතාප්‍රසාදය දෙගුණ වෙලා තියෙන්නේ
    මම නම් කියන්නේ අනුරයියා තව අවුරුදු 10ක් වත් ජනාධිපති ධූරයේ සිටිය යුතුයි