අවුලක ඉන්නේ මං.මේ ඉන්නොද? හොඳ ඩෝක්ට කෙනෙක්?

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    881
    561
    93
    Colombo
    මූණ ගාව මෙහෙම ඇවිල්ලා තියෙන්නේ ඉන්නොදා? මේක අයින් කරගන්න හොඳ කොළඹ අවට Dr කෙනෙක් කියන්නකෝ. ඉස්සරම නම් අවුලක් නෑ.දැන් ඒක නිසා ලොකු අවුලකින් ඉන්නේ මම.
    286637.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,431
    1,250
    113
    United States
    මූණේ තියෙන නිසා ගෙදර මොකුත් කරලා අයින් කරන්න යන්න එපා. කොළඹ ජාතික රෝහලේ හරි හොඳ dermatologist ඩෝක්ට කෙනෙක්ට පෙන්නන්න, පොඩි procedure එකකින් අයින් කරන්න පුළුවන් වෙයි
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,912
    6,609
    113
    මූණ ගාව මෙහෙම ඇවිල්ලා තියෙන්නේ ඉන්නොදා? මේක අයින් කරගන්න හොඳ කොළඹ අවට Dr කෙනෙක් කියන්නකෝ. ඉස්සරම නම් අවුලක් නෑ.දැන් ඒක නිසා ලොකු අවුලකින් ඉන්නේ මම.
    View attachment 271288
    Pacha kiyana unge mune enne