මෝඩ උද්දච්ඡ ජෙප්පනි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,894
    32,621
    113
    උඹලගෙ උද්දච්ඡකමේ ආදීනව ප්‍රයෝජන ගන්න කොටස තමයි විපක්‍ෂය, උන් දැනට රාජ්‍ය සේවයේ plant කරල තියන උන් හරහා ආණ්ඩුව වට්ටනවා කියන එකවත් උඹලට තේරුම් ගන්න බැරි තැනට උඹල උද්දච්ඡයි. පළාත්පාලන, පළාත් සභා මේව තනිකර දුවන්නෙ දූෂිත නිලධාරී බලය පතුරවමින්. ඒකටම හරියන උඹලගෙ බිම්මට්ටම වල මෝඩ ජෙප්පෝ...
    නිලධාරීන් උන්ව ගොනාට අඳලා කියලවත් තේරුම් ගන්න බැරි මුග්ධ උද්දච්ඡයෝ හැම තැනම. උඹලට ඕක කරගන්න වෙන්නෙ නැහැ මේ දූෂිත නිලධාරීන් හුරතල් කර කර, උන් විපක්ෂෙ උන්ගෙත් අතකොලු වෙලා මේ ආණ්ඩුව වට්ටන තැනට වැඩ කියල උඹලට නොපෙනෙන තැනට උඹල අඬයි, මෝඩයි කියල පිළිගන්නවත් බැහැ උඹලට ඒ තරමට උඹල උද්දච්ඡයි.

    උද්දච්ඡකම, විනාශයට මුලයි!
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,505
    1,301
    113
    United States
    අන්තිමට දාලා තියෙන 'උද්දච්ඡකම විනාශයට මුලයි' කියන එක නම් ඇත්තම ඇත්ත බං, රාජ්‍ය සේවයේ plant කරපු නිලධාරීන්ගේ සීන් එකත් එහෙමමයි, බලය ආවම ඔලුව ඉදිමෙන එක තමයි ලොකුම අවුල
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    555
    458
    63
    40
    Colombo
    ඔව් මේක නම් ඇත්ත. ආණ්ඩුවෙන් සල්ලි පොම්ප කලත් කිසිම වැඩක් නොවෙන ගානටම අකර්මන්‍ය වෙලා තියෙන්නේ.

    මුන්ට කිසිම පාලනයක් නෑ. අරුන් ටික උන්ට ඕන විදියට කරලා ශේප් එකේ ඉන්නවා. මෙහෙම දිගටම ගියොත් රට දන්නෙම නැතුව කඩාගෙන වැටෙන්නත් පුළුවන්.

    අමාත්‍යංශ 1ක් හෝ 2ක් ඇරුනම අනිත් සේරම නිකම් ඔහේ යනවට යන සීන් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: jhnnwp

    දූෂිත නිලධාරී ටික මුන්ට ලස්සනට පොල්තෙල් පහන් පත්තු කරවල, බෙර ගහල අන්දවලා... මුන් ඇඳගෙන ඒ ප්‍රසස්ති වලට නිලධාරීන්ගේ වන්දිබට්ටයෝ වෙලා... පරණ දූෂිත නිලධාරීන් කරන්නෙ කපන්න බැරි අත ඉඹිනවා උන්ගෙ ගේම් අහුවෙන එක යටගහ ගන්න. ආණ්ඩුව එහෙව් නිලධාරීන්ගෙ ප්‍රසස්ති වලට නටනවා...

    පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන ඒ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ!
     
    • Like
    Reactions: Sanju malli

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,928
    11,770
    113
    හඳට කිට්ටුව
    උඹලගෙ උද්දච්ඡකමේ ආදීනව ප්‍රයෝජන ගන්න කොටස තමයි විපක්‍ෂය, උන් දැනට රාජ්‍ය සේවයේ plant කරල තියන උන් හරහා ආණ්ඩුව වට්ටනවා කියන එකවත් උඹලට තේරුම් ගන්න බැරි තැනට උඹල උද්දච්ඡයි. පළාත්පාලන, පළාත් සභා මේව තනිකර දුවන්නෙ දූෂිත නිලධාරී බලය පතුරවමින්. ඒකටම හරියන උඹලගෙ බිම්මට්ටම වල මෝඩ ජෙප්පෝ...
    නිලධාරීන් උන්ව ගොනාට අඳලා කියලවත් තේරුම් ගන්න බැරි මුග්ධ උද්දච්ඡයෝ හැම තැනම. උඹලට ඕක කරගන්න වෙන්නෙ නැහැ මේ දූෂිත නිලධාරීන් හුරතල් කර කර, උන් විපක්ෂෙ උන්ගෙත් අතකොලු වෙලා මේ ආණ්ඩුව වට්ටන තැනට වැඩ කියල උඹලට නොපෙනෙන තැනට උඹල අඬයි, මෝඩයි කියල පිළිගන්නවත් බැහැ උඹලට ඒ තරමට උඹල උද්දච්ඡයි.

    උද්දච්ඡකම, විනාශයට මුලයි!

    rajya sewe awul karanna neh hadanne?

    ane hukapan pako..

    kalin ewunge atha kolu walata heen nulen game eka denawa mun..

    ekek dennek berila wage penna hitiyata godak ewunta arinawa arilla hik gawennama...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,685
    16,572
    113
    ඔව් මේක නම් ඇත්ත. ආණ්ඩුවෙන් සල්ලි පොම්ප කලත් කිසිම වැඩක් නොවෙන ගානටම අකර්මන්‍ය වෙලා තියෙන්නේ.

    මුන්ට කිසිම පාලනයක් නෑ. අරුන් ටික උන්ට ඕන විදියට කරලා ශේප් එකේ ඉන්නවා. මෙහෙම දිගටම ගියොත් රට දන්නෙම නැතුව කඩාගෙන වැටෙන්නත් පුළුවන්.

    අමාත්‍යංශ 1ක් හෝ 2ක් ඇරුනම අනිත් සේරම නිකම් ඔහේ යනවට යන සීන් එකක් තියෙන්නේ.
    Hodata yana amathyansha 1 ho 2 monada kiyanna puluwan da ?
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    555
    458
    63
    40
    Colombo
    දූෂිත නිලධාරී ටික මුන්ට ලස්සනට පොල්තෙල් පහන් පත්තු කරවල, බෙර ගහල අන්දවලා... මුන් ඇඳගෙන ඒ ප්‍රසස්ති වලට නිලධාරීන්ගේ වන්දිබට්ටයෝ වෙලා... පරණ දූෂිත නිලධාරීන් කරන්නෙ කපන්න බැරි අත ඉඹිනවා උන්ගෙ ගේම් අහුවෙන එක යටගහ ගන්න. ආණ්ඩුව එහෙව් නිලධාරීන්ගෙ ප්‍රසස්ති වලට නටනවා...

    පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන ඒ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ!
    ඔව්, මුන්ට ඒක තේරෙනකොට අවුරුදු 5 ගිහිල්ල ඉවරයි.

    කොහොමද පරණ සෙට් එක එකතුවෙලා හරිනිට ඇරපු ඇරිල්ල. දැන් නිකම් පූස් පැටියා වගේ උන්ගේ පදේට නටාගෙන ඉන්නේ.

    Hodata yana amathyansha 1 ho 2 monada kiyanna puluwan da ?
    හොදට කියන්නේ 100% හොද නෙමෙයි බන්.

    අඩුම තරමේ අනිත් ඒවාට සාපේක්ෂව පොඩ්ඩක් හරි රෝල ගහගෙන යන ඒවා.

    පොඩ්ඩක් හරි ඇදගෙන යන්නේ ප්‍රවාහන එකයි, සෞක්‍ය එකයි විතරයි මට පේන විදියට.
    ------ Post added on Oct 20, 2026 at 4:34 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,685
    16,572
    113
    ඔව්, මුන්ට ඒක තේරෙනකොට අවුරුදු 5 ගිහිල්ල ඉවරයි.

    කොහොමද පරණ සෙට් එක එකතුවෙලා හරිනිට ඇරපු ඇරිල්ල. දැන් නිකම් පූස් පැටියා වගේ උන්ගේ පදේට නටාගෙන ඉන්නේ.

    හොදට කියන්නේ 100% හොද නෙමෙයි බන්.

    අඩුම තරමේ අනිත් ඒවාට සාපේක්ෂව පොඩ්ඩක් හරි රෝල ගහගෙන යන ඒවා.

    පොඩ්ඩක් හරි ඇදගෙන යන්නේ ප්‍රවාහන එකයි, සෞක්‍ය එකයි විතරයි මට පේන විදියට.
    ------ Post added on Oct 20, 2026 at 4:34 PM
    Saukya eke beheth nathi case have. Minissunta issara hospital eken dunna ewa dan aran enna kiyana hospital eddi.

    Pravahana eke nam denata pena tharam case naha. Habai roads hadala nathi cn ekak thiyenawa Ditwa eken damage wuna. Eka thiyenne habai pravahana eka yatathe nemeida dannaha.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    555
    458
    63
    40
    Colombo
    duahitha magulak nemei bn... munta wedak kara ganna be.. eka piliganin.. Anith eunge
    එහෙම කියන්නත් පුළුවන්.

    බලපන් අර හදුන්නේත්තිය නාන නෑමක්...

    එන්න කලින් කොහොමද, දැන් නාන නෑම කොහොමද?

    Saukya eke beheth nathi case have. Minissunta issara hospital eken dunna ewa dan aran enna kiyana hospital eddi.

    Pravahana eke nam denata pena tharam case naha. Habai roads hadala nathi cn ekak thiyenawa Ditwa eken damage wuna. Eka thiyenne habai pravahana eka yatathe nemeida dannaha.
    එක තමයි, 100% හරියට යන එකක් නෙමෙයි මම කිව්වේ.

    අඩුම තරමේ අනිත් උන් මැරිලා වගේ ඉන්නකොට ඒ දෙක අඩුම තරමේ පේන්න වත් තියෙනවා.

    අනිත් ඒවා තියෙනවද නැද්ද කියලවත් නෑ...
    ------ Post added on Oct 20, 2026 at 4:39 PM
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    555
    458
    63
    40
    Colombo
    මෙ ආන්ඩුව පෙරලන්න ආවොත්, අපි මිනිස්සු කෝටියක් උනත් පාරට බස්සනවා
    2029 වෙනක්න් අනුර ජනපති
    අඩෝ, ලඟදි කොහෙවත් ගියේ නෑ...