මට ගානට ලුණු දාන විදිහ කියා දියල්ලකෝ. එක්කෝ ලුණු වැඩියි නැත්තන් අඩුයි. ගානට දාන්න තේරෙන්නෙම නෑ. රයිස් කුකර් එකේ හදන්නේ. පොල්කිරි එකට ලුණු දාලා මික්ස් කරලා තමා ඉදුණ බතට කිරි එක දාලා ආයේ රයිස් කුකර් එක ඔන් කරන්නේ. කිරි එකට ගානට ලුණු දාන්න තේරෙන්නේ නෑනේ. 
කුක්කු බයියන් කියන්නේ කිරිබත් වලට.



කුක්කු බයියන් කියන්නේ කිරිබත් වලට.