කුක්කු බයියන් හදන්න දන්න උන් ඉන්නවද මේකේ? 🤔

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain
    ලුණු ටිකක් වැඩියෙන් ඕන. බත හැදෙන්න කලින් ඔය දිලාන් කිව්වා වගේ ලුණු රස ටිකක් වැඩියෙන් දැනෙන ගානට දාපන්. ලුණු මදි වගේ දැනුනොත් සම්බලේ හෝ ළූණු බැදුමෙන් එක මග ඇර ගත හැකි. මටත් අද හදන්න හිතුන
     
    • Love
    Reactions: Heshan Daminda

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,198
    5,983
    113
    මං හිතුවෙ උඹ කුක්කු බයියො හොයානවා කියලා..
    ඔන තරං ඉන්නවා කිරියෙ..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain
    පොල් ගාලා කිරි හදාගන්න වඩියක් නැති උන්, පොල්තෙල් ටිකක් බතට දාලා පොල් කිරි පිටි ටිකක් දාන්න. එතකොට පොල් කිරි යහමින් දාලා හදපු කිරිබත වගේම එනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,385
    1
    103,198
    113
    34
    Kalutara
    කිරි වලට හොදට ලුණු දාල නිකන් රහ බලපං හොදට ලුණු රසයි ද කියලා .
    නැත්නම් ඕක හදල ඉවර වෙලා ලුණු මදි නම් තව කිරි ටිකකට ලුණු දාල උඩින් දාපං අර කිරිබත හදන වෙලාවට
    අඩෝ හැදුවා හැදුවා. අද ගානට ආවා. සෑ ලුණු දැම්මා වෙනදාට වඩා ඒ ගානට එන්න. 😎

    කිරි බත් හදන්නෙ ඇයි උබේ උපන්දිනේද ? 🤷‍♂️
    නෑ, මස් ඉව්වම කිරිබත් උයනවා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,467
    11,183
    113
    තේ එකක්වත් හදාගන්න බෑ ඕයි..
    ගෑල්ළමයෙක් විදියට තේ එකක්ව හදාගන්න බැරි උනාට , අක්කට වඩුවැඩ , වාහන හදන්න වගේ කොල්ලොන්ටත් බැරි වැඩ ගොඩක් පුළුවන් නේ

    බඳින කොල්ලට සැප තමයි