machan thread ekata nam Adalat na . Volkswagen Tcross eka original german da india assemble da ?
Germany wala hadanneth na ads wala ehema kiyala thibbata

machan thread ekata nam Adalat na . Volkswagen Tcross eka original german da india assemble da ?

balala neweda aran tiyenne?
Auto parking වැඩ කරන්නෙත් නෑ....දොරවල් වල පොටි ඇදලා වගේ වහපුවා කහ පාට තැනින් තැන , දොරවල් වල Glass පාත් වෙන්නේ නෑ , ඩෝ බෝඩ් එකේ බට්න් වැඩ කරන්නේ නෑ
කාලයක් ගියාම නට් එක බුරුල් වෙන්න පුළුවන්. එතකොට පෑන් එක ටිකක් ලොකු නට් එකකට කපල අලුත් වොෂර් එකක් දාලා අලුත් නට් එකක් දාන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ නේ.Sales owner be like:
![]()
"ලංකාවේ used" oil pan:
![]()
කාලයක් ගියාම නට් එක බුරුල් වෙන්න පුළුවන්.
මෙහෙ ටෝක් රෙන්ච් වලින් ඔයිල් නට් තද කරන්නේ නෑ බන්. නිකම්ම අතේ හුරුවට තද කරලා දානවා.Correct torque ekata tight karanawa nam ehema wenne na, me karala thiyenne pota yanakam tight karala leak wenakota RTV purawala
මෙහෙ ටෝක් රෙන්ච් වලින් ඔයිල් නට් තද කරන්නේ නෑ බන්. නිකම්ම අතේ හුරුවට තද කරලා දානවා.
roof leak eka sticker ekak gahala wahala kiyanne

ඕකෙඋන්ට පිස්සුද බන් ඔච්චර හෑලි ලියන්ඩMe wage loku sales wala un in house test karanawa kiyala andanawa ne
Punchi Car Niwasa
https://forums.autolanka.com/topic/37542-oil-burn-haunts-toyota-vitz-2011-ksp130