Prius මහගෙදර Matara Pvt Ltd බලු වැඩ කරන්න එපා...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,372
    2
    55,397
    113
    machan thread ekata nam Adalat na . Volkswagen Tcross eka original german da india assemble da ?

    cTCyTF.png


    Germany wala hadanneth na ads wala ehema kiyala thibbata :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,694
    4,047
    113
    Auto parking වැඩ කරන්නෙත් නෑ....දොරවල් වල පොටි ඇදලා වගේ වහපුවා කහ පාට තැනින් තැන , දොරවල් වල Glass පාත් වෙන්නේ නෑ , ඩෝ බෝඩ් එකේ බට්න් වැඩ කරන්නේ නෑ

    මේවා බලන්න කවුරුත් ඕන නැනේ, නිකමට වාහනේ තියෙන්නේ මොනවද, ඒවා වැඩ කරනවද කියලවත් බලන්න තිබ්බා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,920
    1
    19,525
    113
    35
    Spain
    Sales owner be like:

    IEtaCZ.png


    "ලංකාවේ used" oil pan:

    aAImFf.png
    කාලයක් ගියාම නට් එක බුරුල් වෙන්න පුළුවන්. එතකොට පෑන් එක ටිකක් ලොකු නට් එකකට කපල අලුත් වොෂර් එකක් දාලා අලුත් නට් එකක් දාන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ නේ.
     
    • Like
    Reactions: War Fighter

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,920
    1
    19,525
    113
    35
    Spain
    Correct torque ekata tight karanawa nam ehema wenne na, me karala thiyenne pota yanakam tight karala leak wenakota RTV purawala
    මෙහෙ ටෝක්‌ රෙන්ච් වලින් ඔයිල් නට් තද කරන්නේ නෑ බන්. නිකම්ම අතේ හුරුවට තද කරලා දානවා.
     
    • Wow
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,372
    2
    55,397
    113
    මෙහෙ ටෝක්‌ රෙන්ච් වලින් ඔයිල් නට් තද කරන්නේ නෑ බන්. නිකම්ම අතේ හුරුවට තද කරලා දානවා.

    Ow but thread eka strip wuna eka repair karala thiyena widihen anith maintenance ganath hithaganna puluwan ne :lol: roof leak eka sticker ekak gahala wahala kiyanne 🥲

    පල් මෝඩයෙක් මූ. කඩේ ගිහින් තේ කොළ පැකට් එකක් ගන්නවා වගේ වාහනේ අරන් තියෙන්නේ

    View attachment 271639

    :yes: :yes: :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,218
    87,850
    113
    ආශ්චර්යමත් රටක
    ඉඳපු පොන්න ආණ්ඩු වලට හොරාකනවයි, රට බංකොළොත් කරන එකයි ඇර වෙන වැඩක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑනෙ. ඒ නිසා අද වෙනකනුත් පාවිච්චි කරපු වාහන වල මිනිමම් කොලිටිය තියෙනවද කියලවත් බලන්න, තහවුරු කරන්න අනිවාර්යෙන් ගන්න ඕන ටෙස්ට් රිපෝට් නෑ.

    මේ ආණ්ඩුවෙන් ඉස්සරහට ගෙනෙයි ඒවා. එහෙම ගේද්දි මේ වගේ වැටකොලු මැහි ඇඟේ ගහන්න බලන් ඉන්න උන්ට රිදෙයි.

    රිදිලා ලතෝනි දෙයි මෙන්න ලපයා වාහන වලට කෙලෙව්වා. මුන්ට ආණ්ඩු කරන්න බෑ. රනිල් මහත්තයයි, මහින්ද මහත්තයයි ඉන්න කාලෙ මෙහෙම උනේ නෑ කියලා. ඒ බලුකෙඳිරි අද වගේම බලු කෙඳිරි විතරක්ම වෙයි. ✌️😎
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,808
    26,626
    113
    Fantasy
    Me wage loku sales wala un in house test karanawa kiyala andanawa ne

    Punchi Car Niwasa

    https://forums.autolanka.com/topic/37542-oil-burn-haunts-toyota-vitz-2011-ksp130
    ඕකෙඋන්ට පිස්සුද බන් ඔච්චර හෑලි ලියන්ඩ


    මෙතන වාහනේ පාර මැද නවත්තන් හෙඩ් ලයිටුත් ගහගෙන ඉන්න එකා හරකා නෙවෙයිද පුතා
    ------ Post added on Oct 25, 2026 at 9:36 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,184
    15,701
    113
    New Zealand
    ලංකාවේ උන් කෝටි ගණන් දීලා පරණ වාහන ගන්නේ ඇයි බන්?
    සෙකන්ඩ් හෑන්ඩ් මාෆියා එක කඩන්නපුලුවන් මිනිස්සු අවබෝධයෙන් එකතු උනොත්. ඒ සල්ලිවලින් ගන්න පුළුවන් අලුත්ම වාහනයක් ගත්ත නම් අවුරුදු 5ක්කිසිම ගේමක් නැතුව ඇද ගන්න පුලුවන්. 2015හදපු වාහනයක් උනත් දැන් අවුරුදු 11ක් පරණයි. ලක්‍ෂගණන් කුඩූ වෙන රෙපයාර් එන්න පුලුවන්. පුළුවන් තරම් අලුත්ම වාහනයක් ගන්න බලපන්. එතකොට සල්ලිත් ඉතුරුයි. හැමෝම අලුත් වාහන ගන්න පෙළඹුනාම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක නිකංම බහිනවා. මම මේ කියපු අදහසට විරුද්ධ වෙන්නේ සේල් කාරයෝ විතරයි