### බඩගමුව කැලේ ##ල් රොටි?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,201
    4,193
    113
    ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්‍රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,232
    113
    ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්‍රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
    කොහෙත් තියෙන්නෙ පිටි වැඩියෙන් දාපු රොටි බන්, රබර් වගේ. අපේ උන්ගෙ කැරි හොරකමට පොල් දාන්නෙ නෑ.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,673
    7,047
    113
    Gedara
    ඇත්‍තටම පොල් දාපු සිරා රොටි කන්න ඕනෙ නම් පාදෙනිය හන්දියෙන් අනුරාධපුර පාරට හැරිච්ච ගමන් වෙලක් අයිනෙ පොඩි කඩයක් තියෙනවා එතන පොල් රොටි ප්ලේන්ටී එක්ක පට්ට රහයි. පට්ට ලාබයිත් එක්ක

    https://share.google/M7cUmFCSOO49kkVb4 ඔන්න ස්පොට් එක. රිවීව්ස් බලපන්. ඔතන ගියොත් සුපිරි එග් කට්ලට් එකක් තියෙනවා ඒකත් ට්‍රයි කරලා බලන්න
     
    Last edited: