සලායතන නිරෝධය

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    සලායතන නිරෝධය ගැන අරියවිමල හාමුදුරුවන්ගේ මේ දේශනාව දැම්මට තෑන්ක්ස්, ඒ පැහැදිලි කිරීම ඇහුවම හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා
     
    • Like
    Reactions: ewijesekara

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,527
    1
    7,551
    113
    උඹ මාර hypocritical කෑරියෙක් තමා
    ඊයේ සළායතන පින්වන thread දාලා අද දානවා ඒවා නිරෝධය ගැන 💔
     
    • Wow
    Reactions: ewijesekara

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    ආයතන හයම අනිච්ච, දුක්ඛ, අනත්ත විදිහට දැක්කාම, ඒවා "මගේ" කියලා අල්ලාගන්න තැන නැති වෙනවා. ඇස මගේ ඇස නෙමේ, ඒක කොන්දේසිවලින් හටගන්න ක්‍රියාවලියක් විතරයි කියලා දැක්කාම, ඇස තණ්හාවට පදනමක් වෙන්නේ නැහැ. ස්පර්ශය වුණත් "මට වැදුණා" කියන අයිතිකාරයා නැහැ, වේදනාව වුණත් "මගේ වේදනාව" කියන අයිතිකාරයා නැහැ. අයිතිකාරයා නැති තැන තණ්හාවට හිටගන්න තැනක් නැහැ, දාමය එතැනින් කැඩෙනවා.

    සද්ධා මාර්ගයේ නිරෝධය වෙන්නේ දාමය විශ්වාස කරලා සංවරයෙන්. ප්‍රඥා මාර්ගයේ නිරෝධය වෙන්නේ ආයතන කියන්නේ හිස් කොන්දේසි ටිකක් විතරයි කියලා දැකලා, අල්ලාගන්න කෙනා නැතිවෙන එකෙන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,629
    113
    @tharakaf බනටිකක් අහල විකුර්ති ආශාවල් නැතිකරගන්න
    උඹ ඕව ඇහුවා කියලවත් අම්ම දැක්කාම පයිය නගින එක නවතින එකක් නෑ නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,990
    2,398
    113
    Tavathimsa
    ස්තූතියි.

    රේවත හාමුදුරුවෝ එක්ක තියෙන බීෆ් ඔක්කොම අයින් කරලා, මේ ප්ලේලිස්ට් එකත් බලන්න.

    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,331
    7,486
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹ මාර hypocritical කෑරියෙක් තමා
    ඊයේ සළායතන පින්වන thread දාලා අද දානවා ඒවා නිරෝධය ගැන 💔

    කුනුහරුප කියන්න එපා පින්වත. එහෙම විඩියෝ එකක් දැම්මේ නැත්නම් සලායතන හටගත් බවවත් දන්නවද,"මම මාර විඩියෝ එකක් දැක්ක දැන් ඉතින් මම හස්තකර්මාන්තයකුත් කලොත් හොඳයි" කියල සිතනවා හැර
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,549
    1,019
    113
    ස්තූතියි.

    රේවත හාමුදුරුවෝ එක්ක තියෙන බීෆ් ඔක්කොම අයින් කරලා, මේ ප්ලේලිස්ට් එකත් බලන්න.

    අවසරයි සෑර්, මෙක මට නැවතත් රෙකමන්ඩ් කලාට බොහෝම පින්,
    ඔබතුමා සද්භාවයෙන්ම, අප ගැනවු පහන් සංවේගයෙන්ම රෙකමන්ඩ් කල බව ගැන නම් අබැටක් තරම්වත් සැකයක් නෑ.
    මම මේ ඒක බලන ගමන් ඉන්නෙ. මම අප්ඩේට් එකක් දෙන්නම. බොහෝ පින්.
     
    • Like
    Reactions: Blair Solari

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,331
    7,486
    113
    Back Bay-Beacon Hill, Boston
    අවසරයි සෑර්, මෙක මට නැවතත් රෙකමන්ඩ් කලාට බොහෝම පින්,
    ඔබතුමා සද්භාවයෙන්ම, අප ගැනවු පහන් සංවේගයෙන්ම රෙකමන්ඩ් කල බව ගැන නම් අබැටක් තරම්වත් සැකයක් නෑ.
    මම මේ ඒක බලන ගමන් ඉන්නෙ. මම අප්ඩේට් එකක් දෙන්නම. බොහෝ පින්.
    උඹට නෙවෙයි මටයි මේක එතුමා දැම්මේ, උඹ යුක්‍රේන් ගැන විඩියෝ දදා ඉඳලා හීනෙන් බයවෙලා වගේ මේකට ඇවිල්ලා උඹට දැම්ම වගේ වගේ කතා කරනවා. 🤪

    ස්තූතියි.

    රේවත හාමුදුරුවෝ එක්ක තියෙන බීෆ් ඔක්කොම අයින් කරලා, මේ ප්ලේලිස්ට් එකත් බලන්න.

    පිංවත් ෆියෝනා/Blair Solari,
    මට එහෙම බීෆ් එකක් නෑ මේ හමුදුරුවෝ එක්ක.
    මමත් මේක බලමින් ඉන්නේ ප්‍රශ්න ගොඩාක් ඇතිවෙමින් තියෙනවා.. ..මම ඔක්කොම බලලා ඒ පුරස්න ටික දාන්නම්. 🙏
    ------ Post added on Oct 28, 2026 at 11:49 PM
     
    • Like
    Reactions: Blair Solari

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    940
    718
    93
    උඹට නෙවෙයි මටයි මේක එතුමා දැම්මේ, උඹ යුක්‍රේන් ගැන විඩියෝ දදා ඉඳලා හීනෙන් බයවෙලා වගේ මේකට ඇවිල්ලා උඹට දැම්ම වගේ වගේ කතා කරනවා. 🤪
    ඒක තමයි! හරි නරකයි fake account එක, යුක්‍රේන් ගැන විඩියෝ දදා ඉන්නෙ නැතුව ආව මෙතන.! 🤪
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,331
    7,486
    113
    Back Bay-Beacon Hill, Boston
    ස්තූතියි.

    රේවත හාමුදුරුවෝ එක්ක තියෙන බීෆ් ඔක්කොම අයින් කරලා, මේ ප්ලේලිස්ට් එකත් බලන්න.

    බොහොම කනගාටුයි, මේක මගේ කාලේ කාපු නිරර්ථක බනක්. මේ විඩියෝ එක එලකිරි එකේ සබ් ෆෝරම් කීපයක පලකරල තිබ්බ ඔබතුමා, සද්භාවයෙන්ම වෙන්න අති. මගේ අදහස නම් මේ බණේ නිශ්චිත අරමුනක් නැති ශ්‍රාවකයා අතරමං කරන දෙසුමක්.

    මේක තමයි බේසික්ස් දන්නේ නැතුව අරහෙං මෙහෙං අහුලං හරි ගුරුවරයෙක් නැතුව මහණාවුනාම වෙන ප්‍රස්න. මේ හාමුදුරුවෝ දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ සහ සංකාර දුක්ක තියල අනන හැටි පැහැදිලිව පේනව.

    ඊලඟට පෙලීමයි, නිවනයි සන්සන්දනය කරනව, සැපේ දුකක් ගැන අහනව. මේ කරුනු ගැන බොහොම සවිස්තරව සහ පිලිවෙලට ධර්මයේ විස්තර කරලත් තියෙද්දී මේ නටන නාඩගම මොකක්ද කියල මට නම් තේරෙන්නේ නා. 31 තලය අමතක කරන්න කියනව, මට නම් පුද්ගලිකව 31 තලය තිබ්බත් එකයි නැතත් එකයි, මට ඕවා මතක තියාගන්න අමාරු හින්ද , හැබැයි ඊලඟට මේ හාමුදුරුවෝ කියනව ඕව ලියවෙච්ච පොතුත් තියෙනවනේ කියල නෝන්ඩියකුත් දාල කියනව ත්‍රිපිටකය වගේ පොතුත් තියෙනවානේ කියලා. මේක නම් ඉතාම සංවේගී කාරණයක්. ධර්මය කියල අපිට ඉතුරුවෙල තියෙන ත්‍රිපිටකය නිකංම පොතුත්" තත්වයට දාපු එක ඇතුලේ ඔය එන්නේ වහරක-අභයලා වගේ ශාෂන භක්ෂකයෝ විහිලු කරපු "හුලං භවනා" "පොතේ තියෙන එක කලාම හරිද" වගේ උද්ධච්ච කතාමද මේ එලියට එන්නේ කියලත් හිතෙනවා.

    කොහොම උනත් විනාඩි 50 කටවත් වඩා නන් දෙඩවීමක් විතරයි වෙන්නේ. ඊට පස්සේ ඉපදීම දුකක් කියන එක ප්‍රස්න කරනවා, එතනත් අම්මගේ වෝටර් බෑග් එකයි ඉද්පච්චයතාවයි ඔක්කොම එකට අරං කතා කරනව- අරමුණ අපැහැදිලියි. ඉපදීම දුකක් (හට ගැනීම) අර්තයෙන් සංකත බව නිසා දුක එනබවයි ධර්මයේ කියවෙන්නේ. සංකාර දුක්ඛය ගැනත් පස්සේ කියනවා, හැබැයි ඒක කියන්නේ පුද්ගල පෙලීමක් විදියට. මේක නම් නිවැරදි නැහැ. සංකාර දුක්ඛ (හට ගැනීමේ දුක, සමුදය/ හිතට සහට ගතට දැනෙන දුකට අමතරව ධර්මයේ විස්තර කරණ දුක) දකින්නේ උදය වැය ඥානය තිබෙන පුද්ගලයා. උදය වැය ඥානය ඇත්තා අනිත්‍ය දැකපු කෙනෙක්. අනිත්‍ය දැක්කා නම් දෘෂ්ටියෙන් පිරිසිදුයි.

    මට වෙලාවක් නෑ මේකේ ඔක්කොම කොන්ට්‍රඩික්ටරි කාරණා කියන්න. මේක ඔබතුමා සද්භාවයෙන් පෝස්ට් කලා කියන එක ගැනත් මගේ කිසිම සැකයක් නෑ. මේ විඩියෝ එකේ ඔබතුමා දකින සුවිශේෂි කාරනය මොකක්ද?
     
    බලන්න කිව්වේ පලවෙනි වීඩියෝ එක විතරක් නෙමෙයි.
    18 ක් තියෙනවා.
    ඔය ප්ලේලිස්ට් එක ඉවර කරලා කියන්න.

    පලවෙනි වීඩියෝ එක සාකච්චාවකට මූලාරම්භයක් ගැනීමක් විතරයි..

    ඔතන හාමුදුරුවෝ ප්‍රශ්න අහා අහා පෙන්නන්නේ, අපි සම්මුතියේ දුක කියලා කතා කරන අර්ථයට එහා අර්ථයක් ශාසනයේ තියෙනවා කියලා.

    සරල උදා. ගත්තොත්, දුක කිව්වහම බහුතරයක් මිනිස්සුන්ට ඔලුවට එන්නේ, කැන්සර් එකක් හැදුන වගේ අවස්ථාවක්..

    රස කෑමක් කන එක දුක නැහැ වගේ අදහසක් ඔලුවට එන්නේ..

    රස කෑමක් කන එකත් සසර, ලෙඩ වෙන එකත් සසර..

    දුක්ඛ කියන්නේ සසරෙ තැනින් තැන තියෙන ස්වභාවයක් නෙමෙයි, සසරටම පොදු ලක්ෂණයක්.

    ඒක තමයි, සදාකාලික දිව්‍යලෝකයක තියෙන දුක මොකක්ද කියලා ප්‍රශ්න කරන්නේ, දුක කියලා කෙනෙක් උඩ කිව්වා වගේ අදහසක් දරන් ඉන්නවනම්, ඒක නෙමෙයි ශාසනයේ පෙන්නන්නේ කියලා පෙන්නන්න.

    බොහොම කනගාටුයි, මේක මගේ කාලේ කාපු නිරර්ථක බනක්

    කාලේ කෑමක්ද, නැද්ද කියන්න පුලුවන්නම් බන අහන්න ඕනේත් නැහැ නේද?

    පෙර නොඇසූ නොවිරූ දේශනාවක් වෙන්න එපැයි ධර්මය..

    අපිම අපි දන්න මට්ටමේ දේවල් වලින් කලින් සංකල්ප ටිකක් ඩිෆයින් කරන්, ඇහෙන එක ඒ සංකල්ප වලට ගැලපෙනවද බලන්නනම් අහන්නේ, පෙර නොඇසූ නොවිරූ ධහමක් අහගන්න ගැලපෙන qualities නැහැ නේද?

    හැබැයි ඊලඟට මේ හාමුදුරුවෝ කියනව ඕව ලියවෙච්ච පොතුත් තියෙනවනේ කියල නෝන්ඩියකුත් දාල කියනව ත්‍රිපිටකය වගේ පොතුත් තියෙනවානේ කියලා. මේක නම් ඉතාම සංවේගී කාරණයක්. ධර්මය කියල අපිට ඉතුරුවෙල තියෙන ත්‍රිපිටකය නිකංම පොතුත්" තත්වයට දාපු එක ඇතුලේ ඔය එන්නේ වහරක-අභයලා වගේ ශාෂන භක්ෂකයෝ විහිලු කරපු "හුලං භවනා" "පොතේ තියෙන එක කලාම හරිද" වගේ උද්ධච්ච කතාමද මේ එලියට එන්නේ කියලත් හිතෙනවා.

    උබට හාමුදුරුවොන්ගේ ඉන්ටෙන්ෂන් එක කියවන්න බැහැනේ බන්.

    සමහරවිට හාමුදුරුවොන්ගේ හිතේ පැත්ත පලාතක නැති කතාවක් උබ හිතන්නේ.

    තුච්ච පෝටිල කිව්වහම බුදුහාමුදුරුවෝ ගැන පෝටිල ඔහොම හිතුවනම් තාම සසරේ..

    උබලගේ අවුල් තමයි,

    එක්ස් වැඩේ කරන්න උබ දන්නවා, මන් කියනවා, ඔය දන්න ටික පොඩ්ඩක් තියලා, මෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකට වැඩේ කරලා බලන්න කියලා..

    උබ කරන්න ඕනේ, සංයමෙන් දෙන ඉන්ස්ට්‍රක්ෂන් ටික බලන් වැඩේ කරලා බලන එක..
    ඊට පස්සේ තමයි ඒ වැඩේට අදාලව ඉන්ස්ට්‍රක්ටර් දීපු අදහස් ක්‍රිටිසයිස් කරන්න පුලුවන්..

    උබ, පටන් ගත්ත ගමන්, ඉන්ස්ට්‍රක්ටර්ගේ මූනේ ඇදක් හොයන්, ඉන්ස්ට්‍රක්ටර්ව ක්‍රිටිසයිස් කරනවා..
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,331
    7,486
    113
    Back Bay-Beacon Hill, Boston
    බලන්න කිව්වේ පලවෙනි වීඩියෝ එක විතරක් නෙමෙයි.
    18 ක් තියෙනවා.
    ඔය ප්ලේලිස්ට් එක ඉවර කරලා කියන්න.

    පලවෙනි වීඩියෝ එක සාකච්චාවකට මූලාරම්භයක් ගැනීමක් විතරයි..

    ඔතන හාමුදුරුවෝ ප්‍රශ්න අහා අහා පෙන්නන්නේ, අපි සම්මුතියේ දුක කියලා කතා කරන අර්ථයට එහා අර්ථයක් ශාසනයේ තියෙනවා කියලා.

    සරල උදා. ගත්තොත්, දුක කිව්වහම බහුතරයක් මිනිස්සුන්ට ඔලුවට එන්නේ, කැන්සර් එකක් හැදුන වගේ අවස්ථාවක්..

    රස කෑමක් කන එක දුක නැහැ වගේ අදහසක් ඔලුවට එන්නේ..

    රස කෑමක් කන එකත් සසර, ලෙඩ වෙන එකත් සසර..

    දුක්ඛ කියන්නේ සසරෙ තැනින් තැන තියෙන ස්වභාවයක් නෙමෙයි, සසරටම පොදු ලක්ෂණයක්.

    ඒක තමයි, සදාකාලික දිව්‍යලෝකයක තියෙන දුක මොකක්ද කියලා ප්‍රශ්න කරන්නේ, දුක කියලා කෙනෙක් උඩ කිව්වා වගේ අදහසක් දරන් ඉන්නවනම්, ඒක නෙමෙයි ශාසනයේ පෙන්නන්නේ කියලා පෙන්නන්න.

    කාලේ කෑමක්ද, නැද්ද කියන්න පුලුවන්නම් බන අහන්න ඕනේත් නැහැ නේද?

    පෙර නොඇසූ නොවිරූ දේශනාවක් වෙන්න එපැයි ධර්මය..

    අපිම අපි දන්න මට්ටමේ දේවල් වලින් කලින් සංකල්ප ටිකක් ඩිෆයින් කරන්, ඇහෙන එක ඒ සංකල්ප වලට ගැලපෙනවද බලන්නනම් අහන්නේ, පෙර නොඇසූ නොවිරූ ධහමක් අහගන්න ගැලපෙන qualities නැහැ නේද?

    උබට හාමුදුරුවොන්ගේ ඉන්ටෙන්ෂන් එක කියවන්න බැහැනේ බන්.

    සමහරවිට හාමුදුරුවොන්ගේ හිතේ පැත්ත පලාතක නැති කතාවක් උබ හිතන්නේ.

    තුච්ච පෝටිල කිව්වහම බුදුහාමුදුරුවෝ ගැන පෝටිල ඔහොම හිතුවනම් තාම සසරේ..

    උබලගේ අවුල් තමයි,

    එක්ස් වැඩේ කරන්න උබ දන්නවා, මන් කියනවා, ඔය දන්න ටික පොඩ්ඩක් තියලා, මෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකට වැඩේ කරලා බලන්න කියලා..

    උබ කරන්න ඕනේ, සංයමෙන් දෙන ඉන්ස්ට්‍රක්ෂන් ටික බලන් වැඩේ කරලා බලන එක..
    ඊට පස්සේ තමයි ඒ වැඩේට අදාලව ඉන්ස්ට්‍රක්ටර් දීපු අදහස් ක්‍රිටිසයිස් කරන්න පුලුවන්..

    උබ, පටන් ගත්ත ගමන්, ඉන්ස්ට්‍රක්ටර්ගේ මූනේ ඇදක් හොයන්, ඉන්ස්ට්‍රක්ටර්ව ක්‍රිටිසයිස් කරනවා..
    :ROFLMAO:කලබල වෙන්න එපා පින්වත් Blair Solari.

    මම ඔබතුමාගේ මේ එෆර්ට් එකට ගරු කිරීමක් වශයෙන් විඩියෝ 18 ම බලලා නැවත එන්නනම්, කාලයක් යයි හැබැයි.
    සමහර විට සසරේ කලණ මිතුරෙක් වෙන්නත් පුලුවන් නෙව ඔබතුමා! 🙏

    ejakuleta jikilaite ewijesekara
    එජකුලෙට නං ඉතින් අත්වැඩ එකට පලයං මෙතන හැමින්... ලතවෙන්නේ නැතුව! :ROFLMAO:
    ------ Post added on Oct 31, 2026 at 1:53 AM
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,990
    2,398
    113
    Tavathimsa
    මම ඔබතුමාගේ මේ එෆර්ට් එකට ගරු කිරීමක් වශයෙන් විඩියෝ 18 ම බලලා නැවත එන්නනම්, කාලයක් යයි හැබැයි.

    කාලයක් ගියාට කමක් නැහැ..
    සංයමෙන්, හොදින් බලන්න. සමහර තැන් වල උදා. ට ගන්නවා අපේ එක්ස්පීරියන්ස් එක.. ඒ තැන් වල තමන්ගේ එක්ස්පීරියන්ස් එක තුලින්ම විමසලා බලන්න.

    එක කමෙන්ට් එකක දැක්කා රවී කොග්ගල මහතාත් මේ ප්ලේලිස්ට් එක කෙනෙක්ට රෙකමන්ඩ් කරලා තියෙනවා කියලා.
     
    • Like
    Reactions: ewijesekara

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    කාලයක් ගියාට කමක් නැහැ..
    සංයමෙන්, හොදින් බලන්න. සමහර තැන් වල උදා. ට ගන්නවා අපේ එක්ස්පීරියන්ස් එක.. ඒ තැන් වල තමන්ගේ එක්ස්පීරියන්ස් එක තුලින්ම විමසලා බලන්න.

    එක කමෙන්ට් එකක දැක්කා රවී කොග්ගල මහතාත් මේ ප්ලේලිස්ට් එක කෙනෙක්ට රෙකමන්ඩ් කරලා තියෙනවා කියලා.
    අවසරයි, ඔබ රවී කොග්ගලව සඳහන් කලේ, ඔහුට දැන් දුකක් නැතිළුද ? ඔහු කියනවද ඔහුගේ දුක බලා ඉද්දි දුරුවෙනවා කියල ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,990
    2,398
    113
    Tavathimsa
    අවසරයි, ඔබ රවී කොග්ගලව සඳහන් කලේ, ඔහුට දැන් දුකක් නැතිළුද ? ඔහු කියනවද ඔහුගේ දුක බලා ඉද්දි දුරුවෙනවා කියල ?

    මන් පෞද්ගලිකව දන්න කෙනෙක් නෙමෙයි, @ewijesekara කලින් මෙන්ෂන් කරපු නමක්, ලගදී එතුමගේ වීඩියෝ සජෙස්ට් වෙලා බැලුවා, @ewijesekara දන්න කෙනෙක් වෙන්නැති කියලා නම සදහන් කරේ බලන්න තව උනන්දුවක් එන්න

    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    මන් පෞද්ගලිකව දන්න කෙනෙක් නෙමෙයි, @ewijesekara කලින් මෙන්ෂන් කරපු නමක්, ලගදී එතුමගේ වීඩියෝ සජෙස්ට් වෙලා බැලුවා, @ewijesekara දන්න කෙනෙක් වෙන්නැති කියලා නම සදහන් කරේ බලන්න තව උනන්දුවක් එන්න

    ඇත්ත මේකේ නං සද්ධමාර්ගයේ සක්කාය පැහැදිලි කිරීම(සක්කායේ ආකෘතිය නොවේ) කෙනෙකුට දර්මය හොයන්න හේතුවක් වෙයි.
     
    • Like
    Reactions: Blair Solari