ඉන්දියාවෙන් business එකකට බඩුගෙන්වන්නේ කොහොම ද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,558
    -487
    113
    වැඩිම වොලියුම් ගෙන්වන සෙට් එකක් ඉන්නවා උන් whole sale කරන්නේ නැහැ. අනෙක මන් ගෙන්වන එකම නෙමෙයි ගෙන්වන්නේ. කරන exact එකම කරලා වැඩක් නෑනේ මචං. මිනිස්සු එන්න රිසන් එකක් තියෙන්න ඕනේ. මගේ එක main reason එකක් තමා price එක. අඩුවට දෙන්න නම් අඩුවට ගෙන්වන්න වෙනවා. මෙහේ උන් 50%-60% මාර්ජින් තියන් මිනිස්සුන්ට විකුණන්නේ.
    ඔන්න ඕක තමා කල්පනාවටම බලන්න ඕනෙ එක. ඔහොම වැඩි මාජින් තියන්න හේතු තියනව. Product එක එක්ක වෙනස් වෙනව ඒක. Market price එකට වඩා ගොඩ අඩුවෙන් විකුනන්ඩ එපා මුලින්ම. හොදට බලන්න. ඔය මාජින් නැතුව business එක sustain කරන්න බැරි වෙන්නත් පුලුවන්
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,601
    5,006
    113
    ඔන්න ඕක තමා කල්පනාවටම බලන්න ඕනෙ එක. ඔහොම වැඩි මාජින් තියන්න හේතු තියනව. Product එක එක්ක වෙනස් වෙනව ඒක. Market price එකට වඩා ගොඩ අඩුවෙන් විකුනන්ඩ එපා මුලින්ම. හොදට බලන්න. ඔය මාජින් නැතුව business එක sustain කරන්න බැරි වෙන්නත් පුලුවන්
    එහෙම සීන් එකක් නෙමෙයි මචං තියෙන්නේ. උන්ට overhead cost එක වැඩි. උන් vat 18% + SSCL ගෙවනවා gov එකට. මුල් කාලේ අපිට ඕක සෙට් වෙන්නේ නැහැ. අනික සේවක ගාස්තු rent current අනම් මනම් සේරම එක්ක overhead එක වැඩියි මචං. අපිටත් මුල් කාලේ අඩුවට දෙන්න පුළුවන් උනාට නැගලා ගියොත් price එක වැඩි කරන්න වෙනවා.
    anyway කට්ටියටම update එකක් දෙන්නම් කවුරු හරි සෙට් උනොත්, තව wholesale කරන 4 දෙනෙක් ගැන ආරංචි ආවා. ලංකාවේ මුන් whole+retail දෙකම කරන නිසා whole sale price එක සෑහෙන උඩ තියෙන්නේ, අපි අරන් අඩුවට දෙයි කියලද කොහෙ ද..
     
    • Love
    Reactions: Tricle_Buwa

    අන්න ඕක තමා හේතුව. මම කෙලින්ම නොකිය කිව්වෙ. ඕක ඔලුවෙ තියන් වැඩේට බහින්න. මට පේන්නෙ ඔයා කිව්ව ඩේට එක්ක මුල් කාලෙ පොඩි මැච් එකක් ගහගන්න චාන්ස් එකක් තියනව. ඒකෙන් උඩට ඇවිල්ල මාජින් වැඩි කරන්න. එතකොට අවුලක් වෙනෙ නෑ. ජය වේවා!
     
    • Like
    Reactions: Emarald

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    553
    591
    93
    BR nethuwa den genna ba bro…..BR one customs registration one, e issara genna dunne. Dan ba …..oya Sole Proprietorship ekak form karala patan ganna. Partnership nam ita safe kiyala mata hithenne. Trial ekak wagenam puluwan oya forwarder kenek set karan genna.
     
    • Like
    Reactions: Emarald

    AntWorks

    Well-known member
  • May 23, 2020
    318
    343
    63
    Machn BR nathuwa genna epa.

    If you need further details please let me know.
    Im doing freight forwarding service and we do both import and export to last mile delivery.

    Happy to support you brother
     
    • Like
    Reactions: kingcapton

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    648
    633
    93
    තාම BR එකක් නෑ. ඉස්සෙල්ලා ලක්ෂ 15-20ක බඩු ටිකක් ගෙන්න හැදුවේ. කොහොම ද සාමාන්‍යයෙන් වැඩේ වෙන්නේ. seller ගේ වැඩේ හරි. වෙන process එකයි හරියට දන්නේ නැත්තේ.? Sea Freight (LCL) විදියට තමා ගෙන්වන්න බැලුවේ cost එක නිසා.

    Hodama wede Shipping agent kenekta kiyala karagaanin. u ethakota clearance, geenna beri ewa okkoma kiyanawa
     
    • Like
    Reactions: Emarald

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,171
    13,502
    113
    Ferry eke gihin 70KG wala genalla market eka check karapn. ehema genna puluwan badu nam. ferry eke custom eka lokuwata awulak na. dan jaffna wala badu patta ganan adui oya ferry eka hinda. Alto parts, tonors ehema panchikawaththen 50% aduwata thiyenawa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,296
    1
    126,845
    113
    දෙහිවල
    තාම BR එකක් නෑ. ඉස්සෙල්ලා ලක්ෂ 15-20ක බඩු ටිකක් ගෙන්න හැදුවේ. කොහොම ද සාමාන්‍යයෙන් වැඩේ වෙන්නේ. seller ගේ වැඩේ හරි. වෙන process එකයි හරියට දන්නේ නැත්තේ.? Sea Freight (LCL) විදියට තමා ගෙන්වන්න බැලුවේ cost එක නිසා.
    Machan PM awith ube contact # eka daapan. Mama call ekak dennam
     
    • Like
    Reactions: kingcapton