mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞

    ම්ං ඉංග්‍රීසි දන්නෑ බ්ං :(

    කාල අවකාශයේ වක්‍රතාවය නිසාලුනෙ ආකර්ශනය වෙන්නෙ. ඉතින් ඒකට ප්‍රතික්‍රියාවක් නෑනෙ .සෘන ස්කන්ධය කියලා න්‍යායාත්මක දෙයක් තියනවලු. ඒ වගේම අඳුරු ශක්තිය. ඒකෙ ඔය හා සමාන දෙයක් වෙනවා කියලා කියනවා .අනේ ඉතින් සාධාරන විදිහට ජීවත් වෙන්න ගිහාම ඔයත් අහන ප්‍රශ්න :(


    ------ Post added on Oct 31, 2026 at 7:28 AM

    උබට ඔය වීඩියෝ එක තේරුනා නම් කියහන්කො අර නිල්පාට රෙද්දට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල
    ------ Post added on Oct 31, 2026 at 10:32 AM

    Space time neh
    ------ Post added on Oct 31, 2026 at 10:47 AM
     
    • Sad
    Reactions: imhotep

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,236
    1
    9,167
    113
    -~උලක් උඩ-~
    ම්ං ඉංග්‍රීසි දන්නෑ බ්ං :(


    උබට ඔය වීඩියෝ එක තේරුනා නම් කියහන්කො අර නිල්පාට රෙද්දට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල
    ------ Post added on Oct 31, 2026 at 10:32 AM

    Space time neh
    ------ Post added on Oct 31, 2026 at 10:47 AM
    ඔව් ඒ තමා කාලාවකාශය හැබැයි මේකේ තියනවා වගේ ඒක dimensions තුනක් තියෙන එකක් නෙමෙයි. කාලයත් එක්ක ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    ඔව් ඒ තමා කාලාවකාශය හැබැයි මේකේ තියනවා වගේ ඒක dimensions තුනක් තියෙන එකක් නෙමෙයි. කාලයත් එක්ක ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ
    :D
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,608
    15,460
    113
    🌎
    According to f=GmM/r.r,

    Earth එකෙන් උබට force එකක් දෙනවා earth එක දිහාට, උබ earth එකට force එකක් දෙනවා උබ දිහාට. හැබැයි earth එක ඉතා විශාල හින්දා ubava accelerate වෙනවා eaeth එක දිහාට.

    ක්ලැසිකල් ෆිසික්ස් වලින් ඔහොමයි define කරන්නේ.

    file-00000000eecc820a99045e015e959a15.png
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,236
    1
    9,167
    113
    -~උලක් උඩ-~
    According to f=GmM/rr,

    Earth එකෙන් උබට force එකක් දෙනවා earth එක දිහාට, උබ earth එකට force එකක් දෙනවා උබ දිහාට. හැබැයි earth එක ඉතා විශාල හින්දා ubava accelerate වෙනවා eaeth එක දිහාට.

    ක්ලැසිකල් ෆිසික්ස් වලින් ඔහොමයි define කරන්නේ.
    මේක හොඳටම ඇති අපේ වැඩ වලට . ඔය ග්‍රහවස්තුවල චලනය කැල්කියුලේට් කරන්න. අභ්‍යවකාශ යානා යවන්න වගේ වැඩ වලට තමා අරක ඕනේ. මම වැරදි නම් නිවැරදි කරන්න.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    මේක හොඳටම ඇති අපේ වැඩ වලට . ඔය ග්‍රහවස්තුවල චලනය කැල්කියුලේට් කරන්න. අභ්‍යවකාශ යානා යවන්න වගේ වැඩ වලට තමා අරක ඕනේ. මම වැරදි නම් නිවැරදි කරන්න.
    :rolleyes:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,423
    6,513
    113
    36
    අපේ ගෙදර තියෙනවා
    වෙලාවක වරෙන් පෙන්නන්න

    According to f=GmM/r.r,

    Earth එකෙන් උබට force එකක් දෙනවා earth එක දිහාට, උබ earth එකට force එකක් දෙනවා උබ දිහාට. හැබැයි earth එක ඉතා විශාල හින්දා ubava accelerate වෙනවා eaeth එක දිහාට.

    ක්ලැසිකල් ෆිසික්ස් වලින් ඔහොමයි define කරන්නේ.

    file-00000000eecc820a99045e015e959a15.png
    earth එක දිහාට? සුද්දෙක් කටට දුන්නද
    පොළව දිහා ට කියපන්
    ------ Post added on Oct 31, 2026 at 11:14 AM
     
    • Haha
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,933
    840
    113
    ∞
    අපේ ගෙදර තියෙනවා
    වෙලාවක වරෙන් පෙන්නන්න


    earth එක දිහාට? සුද්දෙක් කටට දුන්නද
    පොළව දිහා ට කියපන්
    ------ Post added on Oct 31, 2026 at 11:14 AM
    හරි හරි බ්ං ගුරුත්වය ඕක තමා :yes:
    අපි කතා කලේ ප්‍රතිගුරුත්වය නේ :rofl:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,724
    2,136
    113
    United States
    මචන් antigravity කියන එක film වල වගේ තාම ඇත්තටම හොයාගෙන නෑ, gravity එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැනත් විද්‍යාඥයෝ තාම හරියටම දන්නේ නෑ කියලයි කියන්නේ. mcwolfe කිව්ව වගේ ඉංග්‍රීසි වීඩියෝ එක තේරෙන්න අමාරු නම් සිංහලෙන් පැහැදිලි කරන එකක් හොයලා බලන්න, එතකොට concept එක ලේසියෙන් තේරෙයි.
     
    • Love
    Reactions: mcwolfe