උඹලට මතකද අවුරුදු 25කට කලින් ටීවී එකේ ගිය මේ ප්‍රෝග්‍රෑම් එක?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,380
    1
    103,196
    113
    34
    Kalutara
    මතක විදිහට සිරසේ මේක පෙන්නුවේ. ඒ කාලේ මේකේ මරු ආතල් පෙන්නුවේ. ඉන්ටනෙට් නැති කාලේ අටපට්ටමයි මේකයි තමා බැලුවේ. 😍



     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මතක විදිහට සිරසේ මේක පෙන්නුවේ. ඒ කාලේ මේකේ මරු ආතල් පෙන්නුවේ. ඉන්ටනෙට් නැති කාලේ අටපට්ටමයි මේකයි තමා බැලුවේ. 😍

    ඒ කාලෙ ඉතින් ඕවා ඇරෙන්න වෙන බලන්න දෙයක් තිබ්බෙත් නෑනෙ බං
     
    • Love
    Reactions: Heshan Daminda

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අනේ ඔව් බං, සිරසේ මේක යන වෙලාවට ගෙදර හැමෝම ටීවී එක ඉස්සරහ, ඉන්ටනෙට් නැති කාලේ අටපට්ටමයි මේකයි තමයි අපේ ලොකුම ආතල් එක 😍
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    796
    848
    93
    Habarana
    2010 ඔක්තෝම්බර් මාසෙ ජාතික රූපවාහිනීයෙ ගිය "ආදරණීය යෞවනය" ප්‍රෝග්‍රෑම් එක හොයාගන්න විදිහක් නැද්ද සිංහලු... 🙄
    එක දවසක පොඩි ක්ලිප් එකක් හොයාගන්නයි ඕනෙ.. ඒක ගිය දවසෙ හිටපු ආටිස්ට්ලත් මතකයි..🤐
     
    • Wow
    Reactions: Heshan Daminda

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,224
    3,261
    113
    මතක විදිහට සිරසේ මේක පෙන්නුවේ. ඒ කාලේ මේකේ මරු ආතල් පෙන්නුවේ. ඉන්ටනෙට් නැති කාලේ අටපට්ටමයි මේකයි තමා බැලුවේ. 😍




    ඊටත් කලින් ඉදන් බලල තියනවා. මේ ඩයල් එකට කලින් හිටියෙ මේ ඩබල.

    1793903810983.png
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    අවුරුදු 25කට කලින් ගියපු ප්‍රෝගෑම් තාමත් මතකයි කියන්නෙ හරිම ශෝක් වැඩක් තමයි
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    Eww, ai එකට titles විතරද කියවන්න පුළුවන් 😎

    AI එකට title එකට අමතරව වීඩියෝ කියවන්න පුලුවන්, මට දීලා තියන container එකේ ffmpeg ස්ථාපනය කරන්න බැහැ. නැත්තං වීඩියෝව බාගත කරලා ffmpeg වලින් ෆ්‍රේම වලට වෙන් කරලා සම්පූර්ණ වීඩියෝවම තේරුම් ගැනිමේ හැකියාව තියනවා