බහුතර ජනතාව කියන්නේ වැඩ බැරිව fail ponnayo හැත්ත
මිනිස්සු අතරින් උයාගෙන කන්න පුළුවන් එවුන් දෙතුන් දෙනෙක් හිටිය උනත්, බහුතරය unsuccessful උනාම unsuccessful උන්ගේ club එක හදා ගෙන success උන්ට කෙලින්න හදනවා. ඒක ස්වභාවිකයි.
එතකොට අපි කරන්න ඕන ධනපති පංතිය නියෝජනය කරනවා නම් පීඩිත පංතිය තවත් පාගලා උන්ගේ ඉස්ම මිරිකා බීලා රොඩ්ඩ විසික් කරන එක විතරක් ම නොවේද?
මොකද මුන්ට සැලකුවා කියලා කවදාවත් වැඩක් නෑ කියලා මූන්ගේ මයින්ඩ් සෙට් එකෙන් පේනවා පිරිසක් විදිහට මූන්ගේ club එකේ උන්ට ඕන අපිවත් උන්ගේ ගාණට ඇදලා දාන්න මිසක් success මිනිහා දිහා බලලා motivate වෙලා gemak ගහන්න නෙමෙයි
අපි කවුරු හරි ධනපති පංතියෙන් පීඩිත පන්තියට වැටුණා ම game එක කොහොමත් දන්නව. මොකද වෙන්නේ කියල. එතකොට බොරුවට andala වැඩක් නෑ කියල දන්නව match එකක් ගහනවා ඇරෙන්න