නුවර කිට්ටුව මගෙ තියනව පොඩි ඉඩන් කෑල්ලක් ඒක සුද්ධ කරල ගන්න එකෙක් හොයා ගන්න අමාරුවෙන් ඉන්නෙ. කොහොම හරි ඩයල් එකක් සෙට් උනා. මූ 30000ක් ඉල්ලනව වැඩේ කරන්න.
ඉතින් මම කල්පනා කරා මගෙ පරන යාලුවෙක් ඉන්නව හැමදාම ඇඩියාව උගේ. රු30000ක් විතර තමා ඒකට පඩිය සෙට් වෙන්නෙ උගෙ රස්සාවෙන්. මම ඌට කිව්වොත් මේක කරල දියන් උබට මම මේ ගාන දෙන්නම් කියල ඌට වාසියක් වෙන්න. ගොබ්බ වැඩක්ද
මම ඉතින් ලංකාවට ගිය වෙලාවට මුන්ව අරන් ගිහින් වේලක් කාල බීල ආවම බිල් එනව 20000-30000ක් ඉතින් මූ එහෙම පරන ෆිට් එකට මම ආස්‍රය කරන්නෙ මට කිසිම ලාබයක් නම් නෑ. මෙහෙම චාන්ස් එකක් යාලුවෙක් නිසා වෙන එකෙක්ට යන්න තියන සල්ලි ඌට දෙන්න සලස්වන සීන් එකක් කියල හිතල කරන එක මට කැරකෙයිද.
ඔස්තාර් ගුපියො කියපල්ල බලන්න

...ඉඩකඩම්, සල්ලි වලට තමන්ගේ පවුලේ එකෙක්වත් ෂුවර් නැති අද වගේ කාලෙක යාළුවො කොහොම විශ්වාස කරන්නද..