මම කලින් ඉදලා ඔය සීන් ගැන නුල දානවා. මේ ටිකෙ වැඩිපුර හම්බ වෙන්නේ මේ ගැන ලියපු නූල් තමාමූ රුපියල් තුන්දාස් පාන්සීයක් වියදම් කරලා අපිට දේන වදයක්![]()
තව කියනවා නේද රාවනා තාම කොහෙද මන්ද නිදාගෙන ඉන්නවා කියලා?රාවණා කියන්නේ සක්විති රාජ පරම්පරාවක කෙනෙක්. බුදුන් ඉපදුණු දවසේ බමුණන් කිව්වේ, "මේ කුමාරයා එක්කෝ බුදු වෙනවා, නැතිනම් සක්විති රජ වෙනවා" කියලා. ඒ කියන්නේ, "සක්විති රජ කෙනෙක් / රාජ පරම්පරාවක්" බුදුන් ඉපදුණු දේශයේ ඉඳලා තියෙනවා.
ඕනෑම ගමක නමක් හැදෙන්නේ ඊට අදාළ යම් ඉතිහාස සිදුවීමක් මුල් කරගෙන. ලංකාවේ තියෙන පරණ ගම් / නගරවල නම් බැලුවොත්, ඒ හැම එකකටම යම් ඉතිහාස කතාවක් තියෙනවා. ඒවායේ නම් හැදෙන්නත් හේතු තිබෙනවා. මේ තියෙන්නේ රාමායණ කතාවට සම්බන්ධ ලංකාවේ දැනටත් තියෙන ගම් / ස්ථාන විශාල ප්‍රමාණයක් අතරින් කිහිපයක්.
හක්ගල උද්භිද උද්‍යානය (අශෝක වනය)
දිවුරුම්පොළ
ස්ත්රීපුර ගුහා
සීතා කොටුව
රාවණා ඇල්ල
රාවණා ගුහාව
උස්සන්ගොඩ
කන්නියා උණුදිය ළිං
දුනුවිල
නාග පුෂ්ප ගුහාව
රූමස්සල කන්ද
රාම සේතුව (ආදම්ගේ පාලම)
මේ තැන් (සහ දැනටමත් ඉතුරුවෙලා තියෙන දේවල්) රාමායණ කතාවත් එක්ක සම්බන්ධ කරලා බැලුවාම, ලේසියෙන්ම තේරෙනවා මෙතැන අතීතයේ ඇත්තටම සිදුවුණු ඉතිහාස කතාවක් තමයි තියෙන්නේ කියන එක. වාල්මීකි කියන්නේ ඉන්දියානුවෙක්. ඔහු රාමායණය ඔවුන්ට වාසි සහගත විදිහට ලිව්වා කියන එක, ඒ කතාව හොඳින් කියවලා බැලුවොත් තේරෙනවා.
ලංකාව අතීතයේ තිබුණේ යක්ෂ, නාග ආදී විදිහට රාජ්‍ය හතරක් විදිහට. (සිවු හෙළය කියන එක තමයි සිංහලේ කියලා හැදිලා තියෙන්නේ.) රාවණාට මුළු ලංකාවම විතරක් නෙවෙයි, ඉන්දියාවේ කොටසකුත් පාලනය කළා කියලා කියන්නේ. මේ නිසයි ඔහු සක්විති රජෙක් වෙන්නෙත්. මේ විදිහට හැම සාක්ෂියක්ම එකතු කළාම ඔක්කොම එකකට එකක් ගැළපෙනවා.
සිගිරියේ තියෙන තාක්ෂණය ගැන පොඩි හරි අධ්‍යයනයක් කළොත් තේරෙනවා ඒක කොච්චර දියුණු තාක්ෂණයක් භාවිත කරලා තියෙනවද කියලා. සිගිරිය සහ ඔය (Ramayanayee) කියන රාවණාගේ රාජධානිය පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න.
Total එක 18ක් වගේ ගියා. Tickets තුනයි ඊට පස්සේ පොප් කොන් අනම් මනන් එක්ක. උන් වතුරවත් ගෙනියන්න දෙන්නේ නෑනේමූ රුපියල් තුන්දාස් පාන්සීයක් වියදම් කරලා අපිට දේන වදයක්![]()
දැන් අපේ අනුර සහෝ රට බරගත්තනේ.රාවණා ගේ කාලේ හුත්තවල් අපිට දැන් වැඩක් නෑ
දැන් ලංකාවේ මිනිස්සු අමාරැවෙන් කාලා ඇඳලා ඉන්නේ
මේකෙන් ගොඩ එන විදියක් ගැන හෑලි ලියපන්
පොළොවේ මිනිස්සු ඇතිවුණු හැටි ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නේද "ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන්" ආපු බ්‍රහ්මයන්ගෙන් ජීවය ඇති වුණා කියලා.පැහැදිලි නෑ බන් කියන්න හදන එක.
Maybeපොළොවේ මිනිස්සු ඇතිවුණු හැටි ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නේද "ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන්" ආපු බ්‍රහ්මයන්ගෙන් ජීවය ඇති වුණා කියලා.
ඊජිප්තුවේ පිරමිඩ හදන්න ඔවුන්ට උදව් කළේ ඉර දෙවියන් අදහපු ("රා"?) අහසින් ආපු පිරිසක් කියලා කියනවා. රාවණා පරම්පරාවත් ඉර දෙවියන් අදහපු සහ ඔවුන්ගෙන් පැවතෙන අය කියලා කතා අහලා තියෙනවා. (මේවාගේ sources නම් දන්නේ නැහැ).
රාවණා පුරාවෘත්තවල තියෙන විදිහට, ශ්‍රීපාද කන්දයි, පොළොවට මුලින්ම ආපු ජීවීන් ගැනයි කතාවක් තියෙනවා. මේක බයිබලයේ තියෙන "ආදම් - ඒව" කතාවට ළඟින් යනවා. මේ හින්දා වෙන්න ඇති ශ්‍රීපාද කන්දට "Adam's Peak" කියලා කියන්නේ. ඔය කන්දට "Adam's Peak" කියලා අහම්බෙන් නමක් වැටෙන්න විදිහක් නැහැනේ පා සටහනක් තිබුණා කියලා?
හැරීපෝටර් වගේ එකක ඇත්තටම සිදු උනු නිමිත්ත මොනවගේද දන්නෑ නේද
හැරි පොටර් මතක් කරලා තියෙන නිසා කියන්නෙ ඔය ජේ කේ රොලින් කියලා තියෙනවා හැරි පොටර් එකෙ එන සමහරක් චරිත එයා ඇත්ත ජීවිතෙ අත් දැක්ක දේවල් කියලා .මම හරියටම දන්නේ නෑ කියලා තමා හිතන්නේ.
මම පිළිගන්න දෙයක් තමා සාහිත්‍යයක් උනත් හැදෙන්න නිමිත්ත ඇත්තටම සිද්ද වෙලා තියෙන්න ඕනි කියන එක.
ඕක කොහොම උනත් ඔය කියන ලංකාව මේ ලංකාව කියලා නන් දැනට මට කිසිම විශ්වාසයක් නෑ
එහෙ මෙහෙ ගල් වල කොටල තියන ඒවා ෆේස්බුක් එකේ තියන ඒවා credible sources නෙමෙයි නේ බං
මගුලක් කියනවාඒ තරම් දියුණු තාක්ෂණයක් තිබ්බද හෝමෝ සේපියන් යන්තම් පරිනාමය වුනා විතරනේ.![]()
පරිණාමය ? හෝමොසේපියන් ?ඒ තරම් දියුණු තාක්ෂණයක් තිබ්බද හෝමෝ සේපියන් යන්තම් පරිනාමය වුනා විතරනේ.![]()
කවුද කියන්නෙ සාක්ශි නැහැ කියලාපරිණාමය ? හෝමොසේපියන් ?
ඩාවින්ගෙ කතන්දරයක් නේහ් .
සාක්ෂි නැහැ නේ.
ඉන්දියාවෙ ඉඳපු එකා එහෙ ගැන ලියන්නෙ නැතුව වෙන කොහෙ ගැන ලියන්නද බංවාල්මිකීටත් පිස්සුනේ, මිකී මවුස් කාටුන් එක ලියාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව රාමයනයක් ලියලා ඉන්දියාවේ ඩස්පයෝ ටිකව උඩ යැව්වා..![]()
අපි දන්න ඉතිහාසෙ තියෙන්නෙ අවුරුදු 10 000ක් විතර. ඉතිරි අවුරුදු දෙලක්ශ අනූ දාහ ගැනම අපි දන්නෙ නැහැ.
Neanderthal උන් උබ කියන්නේ අපි තරං හොදට organise වෙලා ජීවත් උනා කියලද?අන්න මෙතන නිවැරිදියි!
වසර 10 000ක පමණ ඉතිහාසයක් ගැන දන්නේ එක හේතුවක් නිසා.
පොලව මතුපිට තියෙන ඉතිහාසය දිව යන්නේ අවුරුදු 10 000ක් පමණයි.
නමුත් සම්පුර්ණ අවුරුදු දෙලක්ශ අනූ දාහේ ඉතිහාසය තියෙන්නේ පොළව යට.
තවත් විදියකට කියනවනම්, පොලව මතුපිට තියෙන්නේ Homo Sapien ගේ ඉතිහාසය පමණයි. නමුත් පොළව යට Neanderthal, Balangoda man, Denisovans වගේ සියල්ලගේ භෂ්මාවශේෂ හමු වෙනවා.
ඒකට හේතුව වසර 10 000 කට සැරයක් පොලොව මතුපිට තියෙන සියල්ල විනාස වෙලා යලි සීත යුගයකින් ආරම්භ වෙනවා.
එතකොට ඉදිරියට ආයෙමත් අලුත් ගල් යුගයක් ආවම්භ වෙනවා -> යලි උදා වෙන ගල් යුගය
Neanderthal උන් උබ කියන්නේ අපි තරං හොදට organise වෙලා ජීවත් උනා කියලද?
උබල මේ fan fiction වගේ කතා හදනන්න කලින් දැනට හොයාගෙන තියෙන කිසිම දෙයක් කියවන්නේ නැතුව උන්ගේ නම් ටික විතරද pick කරන්නේ.ඒක මෙහෙමයි වෙන්නේ. සෑම මහා බද්ද කල්පයක්ම (වසර 10, 000) ආරාම්භ වෙනවා බ්‍රහ්ම ලෝකයේ සිට පොලොව මතට පතිත වන මානවයෙක් ගෙන්. පළමු මානවයා සහ පළමු ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේ අප රටෙන්.
සියලු මානවයෝ අංග සම්පුර්ණ මනුෂ්‍යයෝ. වානරයෙක් ගෑවිලා වත් නැහැ. Neanderthal කියන්නේ අද Homo sapiens වගේ දියුණු වෙලා, හඳට ගිහිල්ලා නමුත් අවසානයක් ආවා Homo sapiens ට එනවා වගේ,
බද්ද කල්පයේ ආරම්භය (ආධ්‍යාත්මිකව දියුණුයි) -> පිරිහෙනවා ( අතිශයින් බෞතික වාදය නැඹුරු වෙලා) -> මෙය ඔවුන්ගේ විනාසය ගෙන දෙනවා.