unge boru ban ID eka nisa newe reject wenne un kamathi na ubata card ekak denna.
Ane manda, mage crib score ekath A2 thiyenawaunge boru ban ID eka nisa newe reject wenne un kamathi na ubata card ekak denna.
Ane manda, mage crib score ekath A2 thiyenawa![]()
machan mata agent ge number eka dennakoIlluwe na machan.
Pm ekak danna machan, number eka dennam habai uu not recommendedmachan mata agent ge number eka dennako
NDB වැඩක් නෑ යකෝ ජරාම කාර්ඩ් එකක්,fee නැතුව නිකන් දුන්න හින්දා තියන් ඉන්නේ.
Pissuda bnඋඹේ ඇප්ලිකේෂන් එකේ NIC නම්බර් එකේ ඉලක්කම් වරද්දල ලියන්න ඇති.
yako mama gatte dan 1.5y kittuiමචන්ල, මගේ දැන් තියෙන්නේ අලුත් number format එකට එන NIC එකක්. (අගට V අකුර නැති) මම මේක ගත්තේ දැනට අවුරුදු 10+ කටත් කලින්. පරණ ID එකෙයි මේකයි ඉලක්කම් සමානයි. Format එක විතරයි වෙනස්. ඒ කියන්නේ මුලින් ඉපදුණු සම්පූර්ණ අවුරුද්දයි, මැද්දට 0 කුයි දාලා. (අලුත් format එකේ විදියට)
මම සති දෙකකට කලින් NDB credit card එකක් apply කළා agent කෙනෙක් හරහා. සිකුරාදා පොර මට කතා කරලා කියනවා NIC number වෙනස් කරලා නිසා application එක rejected කරලා කියලා. කාඩ් සෙන්ට කෝල් කළාමත් ඔය කතාව කියනවා. වැඩේ කියන්නේ මම A/L ඉවර උනු ගමන්මයි ඔය අලුත් NIC එක ගත්තේ. මට තව credit කාඩ් 3 කුත් තියෙනවා. ඒව ගන්නකොට මේ ප්රශ්නේ ආවේ නෑ. අනික මගේ NIC එක සම්පූර්ණයෙන් වෙනස් එකක් නෙවෙයි තියෙන්නේ පරණ NIC නම්බර් එකත් එක්ක, ඉලක්කම් ඔක්කොම සමානයි, format එක විතරයි වෙනස්. මේ වගේ හේතුවකට card application rejected කරනවද?![]()
Direct card centre call kala mama un kiwwe ehemainic format නිසා කොහොමඩ බන් reject karanne. වෙන රීසන් එකක් ඇති. වරද්දලදන්නෙ නෑ. ඩිරෙක්ට් ඇප්ලයි කරහන්...
Dannathi nisa ahanne mokakda bn card to card seen eka?Direct card centre call kala mama un kiwwe ehemai![]()
Ex: oya gawa 500,000 card ekak thiyenawa + ee card eka masa 6-12 (aluthin card eka ganna bank eka anuwa wenas wenawa) athara kaalayak use karala thiyenawa nam oyata same limit card ekak aluth bankuwen request karanna puluwan. Pay slip ona na samanyen. Crib score awlak nathi wennath ona.Dannathi nisa ahanne mokakda bn card to card seen eka?
Mata kiwwe ehemaiNIC eke case ekata nam Reject wenne naha. wena reason ekak ethi
mage laga 1lakh limit ekak thiyena hnb cc ekak thiyenawa. Card to card option eka thiyena banks monada machan?Ex: oya gawa 500,000 card ekak thiyenawa + ee card eka masa 6-12 (aluthin card eka ganna bank eka anuwa wenas wenawa) athara kaalayak use karala thiyenawa nam oyata same limit card ekak aluth bankuwen request karanna puluwan. Pay slip ona na samanyen. Crib score awlak nathi wennath ona.
Mata kiwwe ehemai
------ Post added on Nov 15, 2026 at 9:29 PM