මචං සති 03ටත් වැඩි කැස්සක් තියනවා . ඩොක්ටර් කෙනෙක් කියන්න පුලුවන්ද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,621
    12,713
    113
    මට උන හැදුනා..අම්මට බෝවුනා..දැන් සති 03 ටත් වැඩියි කැස්ස තියනවා..පෙන්නන්න හොද ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් කියන්න පුලුවන්ද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,756
    1
    21,178
    113
    35
    Spain
    කායික රෝග විශේෂඥ දොස්තර මහතෙක්ගෙන් බෙහෙත් ගන්න. පරණ රිපෝට් බෙහෙත් තුන්ඩු අරන් යන්න.
     
    • Love
    Reactions: Shamal3001

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,875
    9,278
    113
    මේ දවස්වල වායු දූෂණය වැඩියි. එලියට යද්දි mask දාගෙන පලයන්
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,898
    1,585
    113
    මටත් හැදුන ජූලි මාසෙ ...බෙහෙත් ඉන්හේලර් උණුවතුර ඔක්කොමගෙන්. හරිගිය නැති තැන රත කල්කයයි (බැදපු කොත්තමල්ලි තබ්බල) තව කුඩු ජාතියක් මී පැනියෙන් කෑව ....

    හරිගියා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,890
    113
    Galaha
    මටත් උන බං ඊයේ ඉඳලා. හෙම්බිරිස්සවක් ආවේ ඔලුව බරයි රස්නෙයි. ලොකුවට අවුලක් නෑ ඒ නිසා බෙහෙත් ගත්තෙ නෑ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,764
    1
    12,439
    113
    මටත් උන බං ඊයේ ඉඳලා. හෙම්බිරිස්සවක් ආවේ ඔලුව බරයි රස්නෙයි. ලොකුවට අවුලක් නෑ ඒ නිසා බෙහෙත් ගත්තෙ නෑ.
    okata mulinma gihin beth ganin hadigena eddima. wadi unama karuma magulak. samaharunta anden nagitinna pana nalu
     
    • Sad
    Reactions: max_pain

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,130
    3,562
    113
    46
    Buttala
    ලිංක් පස් පංගුව බීපං..
    මම ගොඩ ගියේ ඕකෙන් තමයි
    අනිත් පස්පංගුව හරි ගියේ නෑ... ලිංක් එක විතරයි මට හරි ගියේ