උබලට සෙට් වෙලා තියන හොද කෑම කඩ මොනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,437
    6,282
    113
    මේකේ ඉන්නවනේ ලංකාව වටේම අය. කියමු බලන්න උබලට සෙට් වෙලා තියන හොද කෑම කඩ මොනවද කියල. පිරිසිදුවට රසට කෑම දෙන. කොහෙහරි ගියාම හොද කෑම කඩයක් හොයාගන්න එක සෑහෙන්න අමාරු වැඩක්නේ. මෙහෙම දැනගෙන ඉන්න එක හොදයිනේ. :yes:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,485
    1,804
    113
    පේමන්ට් එකේ.
    mama oken ganne Chick Fried Rice + Chick Noodles + Devilled Chicken combination eka. Fried rice vitharak aran hari yanne na, dry. habayi mama ahala thiyenava unge Belway Rice eka hena rasai kiyala. eke Chicken Pork Beef okkoma thiyenava. oni nam oya thunen ekak ain karala gannath puluwan.
    Thanks will try that ❤️
     
    • Love
    Reactions: senewimala1988

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    216
    351
    63
    Rice and curry walata lagadi set una hodama place dekak.

    mathara bath kade - koswatta. (hospital eken malabe pattata enakota thiyenne)
    Koswatta kent eke bath packet. dala paya dekak yanna kalin iwarai.