Washing machine help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,692
    3,663
    113
    ගෙදරට washing machine එකක් ගන්න ඕන. Abance brand එකේ 8kg එක තියනවා 86000 කට fully auto එක, දම්⁣රෝ එකෙත් තියනවා. සාමාන්‍යයෙන් ගෙදරකට කිලෝ 8 ඇතිද? ඩෙනිම්, බෙඩ්ෂීට් වගේ හෝදන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    කිලෝ 8 පොඩි පවුලකට ඇති. අපිත් ගත්තේ 11/7 එකක්. ඒ කියන්නේ වෙට් බර 7යි ඩ්‍රයි බර 11යි. කිලෝ 12 එක 134,000ට තියෙනවා. අපි ගත්තේ ෆ්රන්ට් ලෝඩ් එක. එක ටිකක් ගණන් වැඩි.
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,197
    330
    83
    home
    damro eke hodai wage. but unge 7lg full automatic eka 85 da koheda unge site eke but 3rd party shops wala same inovex 7kg washing machine eka with damro warranty 65 denawa.. ehema balala gathanam hodai wage bcs 2kama 1ka nisa
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,198
    1,798
    113
    Aftet service අවුල් කියලා දාලා තිබුනා නේද බං කලින් thread එකක
    mata nam emma wela na tama, ape aurudu 5 wadda athi melangadith dum ekak galavila call kala avith hadala giya sali gaththe na

    onna ekak mama dan yane damro, mepara AC ayin karala damro ekan damam service eka aulak nathi nisa. 5 service fee dunna 1 done 2nd eke tiyne dec wala cool madi nisa dunna call ekak next day awa clean kala giya (y)
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,488
    11,212
    113
    ගෙදරට washing machine එකක් ගන්න ඕන. Abance brand එකේ 8kg එක තියනවා 86000 කට fully auto එක, දම්⁣රෝ එකෙත් තියනවා. සාමාන්‍යයෙන් ගෙදරකට කිලෝ 8 ඇතිද? ඩෙනිම්, බෙඩ්ෂීට් වගේ හෝදන්න.
    සල්ලි තියෙනවා නම් LG වගේ හොඳ බ්‍රෑන්ඩ් front loading washing machine එකක් ගනින් මචන් , පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER , Abance වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    Damro 7kg eka Madi bn. Wena loku awulaknam naha.
    අපේ ඉන්නේ තාත්තයි මායි විතරයි. අපි ඉතින් කිළුටු රෙදි බාස්කට් එකක් පුරවනවා. සතියේ අන්තිමේ ඒවා සෝදලා දානවා. සතියේ එකතු වෙන ඒවා සෝදන්න කිලෝ 7 එක ඇති අපිට.
     
    • Like
    Reactions: RottenCOLT