ටයිල් ගත්තද

netnet

Well-known member
  • Oct 6, 2016
    10,145
    8,926
    113
    ලගදී ටයිල් ගත්ත අය කව්ද සර් ඉන්නේ? වර්ග අඩි 1500 වගේ ටයිල් ගන්න ඔන බන්. රොසෙල් එකේ ඩිස්කවින්ට් දෙනවා හැබයි තිබ්බබට වඩා ගනන්ද කොහෙද 🙄
     
    • Like
    Reactions: Cenon

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,723
    13,712
    113
    34
    ෆින්ලන්ඩ්
    https://www.lankatiles.com/offers/enjoy-up-to-50-off-on-tiles-bathware-accessories/
    Enjoy-Up-to-50-1600x850-1.jpg
     
    • Like
    • Love
    Reactions: waca and netnet

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,696
    22,852
    113
    අම්බකිස්ස
    එහෙම නන් වැඩි කරලා අඩු කර්න්න ඩිස්කවුන්ට් නන් දෙන්න්නේ නෑ රොසෙල්. බලලා ගනින්.මම කලින් රොසෙල් හිටියා
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,145
    8,926
    113
    එහෙම නන් වැඩි කරලා අඩු කර්න්න ඩිස්කවුන්ට් නන් දෙන්න්නේ නෑ රොසෙල්. බලලා ගනින්.මම කලින් රොසෙල් හිටියා
    ado ehemada, mama Rocell serama dala tiyenne ban including bathroom. wena brand ekakata yanna hitanne naha ekai baluwe
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,696
    22,852
    113
    අම්බකිස්ස
    ado ehemada, mama Rocell serama dala tiyenne ban including bathroom. wena brand ekakata yanna hitanne naha ekai baluwe
    quality eka hodayi, lanka tile unath hondayi. habayi ubath balala ganna oni. ගොඩක් වෙලාවට වෙන්නේ බාස් කම්මැළිකමට බලන්නේ මුකුත් නෑ අල්ලනව දිගට හරහට, අල්ලුවට පස්සේ තමයි අඩුපාඩු හොයනේ එතකොට හැමිනිලා ඉවරයි. (90 %) ඕක වෙන්නේ. ප්‍රඩක්ශන් එකේ එලියට යන එර්ස් ගාන නතර කරන්න බෑ බන්. එහෙම කරනවා නන් ඔය වේගෙන් එලියට දාන්න බෑ එතකොට පාඩුයි. මිනිස්ස්සුත් බලන්න ඕනි ඉතිං අල්ලන්න කලින්.
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    784
    328
    63
    Rocell gloss tiles godak welawata uneven edges ehema.. Mage experience ekanan ehemai..

    Chinese tiles danna kiyala thama magenan recommendation eka.. Honda bass kenek allaganna, adu gane clip gahala balance karanna danna kenek
     
    • Love
    • Like
    Reactions: wawula and netnet

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,170
    22,024
    113
    Panadura
    quality eka hodayi, lanka tile unath hondayi. habayi ubath balala ganna oni. ගොඩක් වෙලාවට වෙන්නේ බාස් කම්මැළිකමට බලන්නේ මුකුත් නෑ අල්ලනව දිගට හරහට, අල්ලුවට පස්සේ තමයි අඩුපාඩු හොයනේ එතකොට හැමිනිලා ඉවරයි. (90 %) ඕක වෙන්නේ. ප්‍රඩක්ශන් එකේ එලියට යන එර්ස් ගාන නතර කරන්න බෑ බන්. එහෙම කරනවා නන් ඔය වේගෙන් එලියට දාන්න බෑ එතකොට පාඩුයි. මිනිස්ස්සුත් බලන්න ඕනි ඉතිං අල්ලන්න කලින්.
    දෙකම එකාගේ නේද
    රොසෙල් කියලා නෑ අඩු පාඩු ගොඩයි
    මොන හොඳ බාස් කෙනෙක් ගෙනාවත් ටයිල් එකේ ඇද කුද යවන්න බෑනේ

    Rocell gloss tiles godak welawata uneven edges ehema.. Mage experience ekanan ehemai..
    ඔව් බන් මේ කතාව ඇත්ත
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,296
    2,419
    113
    ගණන් තමා කොහොමත්, ඒකටනේ බදු ගහලා තියෙන්නේ පිටරටින් ගේනවට! ලොකු බද්දක් ගැහුවාම ඇතුලේ තියෙන product එකත් හොඳ මිලකට දෙන්න පුළුවන්. ධම්මික වගේ දේශිය ව්‍යාපාරිකයන් අපි රැකගන්න ඕනේ. ගාන හිතන්නේ නැතිව රට එැදෙනවා කියලා ගිහින් අරගන්න
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,696
    22,852
    113
    අම්බකිස්ස
    දෙකම එකාගේ නේද
    රොසෙල් කියලා නෑ අඩු පාඩු ගොඩයි
    මොන හොඳ බාස් කෙනෙක් ගෙනාවත් ටයිල් එකේ ඇද කුද යවන්න බෑනේ


    ඔව් බන් මේ කතාව ඇත්ත
    ඕව් අඩු පාඩු තියෙනවා මම කියනින්නේ බාස් අල්ලුවට පස්සේ කරන්න දෙයක් නෑ ඒකයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,696
    22,852
    113
    අම්බකිස්ස
    indian tile එකක් අල්ලපම් බන් quality 🥲 ඔය මොන නම තිබ්බත් සේරම එකයි හොද indian tile එකක් බලලා ගනින් ලාභයි
    ඒක බන් උබ අල්ලන ලොකේශන් එක අනුව වෙනස් වෙනවා. ගෙදරක උනත් ෆුට් ට්‍රැෆික් වැඩි තැනක් නන් ඉන්දියන් අල්ල මම නන් හොදයි කියන්නේ නෑ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,198
    2,732
    113
    ලගදී ටයිල් ගත්ත අය කව්ද සර් ඉන්නේ? වර්ග අඩි 1500 වගේ ටයිල් ගන්න ඔන බන්. රොසෙල් එකේ ඩිස්කවින්ට් දෙනවා හැබයි තිබ්බබට වඩා ගනන්ද කොහෙද 🙄
    රොසෙල් ගත්ත ගොඩක් එවුන් බනිනවා.
    ලංකා ටයිල් මන් දැම්මේ. මේ වෙනකල් කිසි අවුලක් නැහැ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,895
    5,059
    113
    ඒක බන් උබ අල්ලන ලොකේශන් එක අනුව වෙනස් වෙනවා. ගෙදරක උනත් ෆුට් ට්‍රැෆික් වැඩි තැනක් නන් ඉන්දියන් අල්ල මම නන් හොදයි කියන්නේ නෑ.
    ට්‍රැෆික් එකේ යන්න ගියාම එපා වෙනවා බන්. :sorry: