2x4 machan. 50% discount ekka Rocell eke danata 6500 ganak pennnawa. Gana wadi. mata tiles 130 wage ona.Tile ake dimension komda?
Lankatiles nam totally Indian made Dammikaya brand deka karanne amuthu widiyataරොසෙල් ගත්ත ගොඩක් එවුන් බනිනවා.
ලංකා ටයිල් මන් දැම්මේ. මේ වෙනකල් කිසි අවුලක් නැහැ
------ Post added on Nov 23, 2026 at 10:15 AM
