නාමලාට ගොඩ එන්න බැරිවෙන්නම කෙළ වෙයිද ?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,261
    1,756
    113
    ශ්‍රී ලංකාව
    බයි චන්ද තමා ඔය බොරුකාරයින්ට ගියේ. දැන් ඒ චන්ද බහුතරයක් හැරිල ඉන්නෙ. නාමල් නැතුව වෙන මොකා හිටියත් ඒ චන්ද ආයිත් ඔය බොරුකාරයින්ට යන්නෙ නෑ. ටොයි චන්ද එහෙම්මමයි. නිකන් මේකෙයි බුකියෙයි බයි ටෝයි ඩෝබි ගගා එක එකා එක්ක ඇරගෙන වැලලුනාට ඡන්දෙදි වෙන්නෙ ඔය උඩ කියපු එක.
    ඕවා කියන්ඩ එපා @infernocus Aka හොටු අබේට ලේන්සු බන්ඩල් හොයන්ඩ වෙනව. 😭
     

    Paws

    Active member
  • Sep 26, 2026
    167
    213
    43
    ලංකාවෙ මීලග ජනාදිපති සජිත් මැතිතුමා තමා.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,095
    2,715
    113
    colombo
    SIRIMAVO REBORN!!!!!!!!!!!! 😂😂😂😂😂

    Music Festival GIF by Insomniac Events
    Nemolayata marenna wenawa sirimawo 2 genna nm
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    407
    585
    93
    මගේ ප්‍රශ්නය මේ කියන තරන් සල්ලි ඇත්තටම මුන් හොරකම් කරල නන් පිටරටක පුරවැසි බාවය අරන් ඉන්න පුලුවන්නෙ. ඔය මහ බැන්කු හොරා සින්ගප්පූරුවේ ඉන්නෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,674
    12,243
    113
    මගේ ප්‍රශ්නය මේ කියන තරන් සල්ලි ඇත්තටම මුන් හොරකම් කරල නන් පිටරටක පුරවැසි බාවය අරන් ඉන්න පුලුවන්නෙ. ඔය මහ බැන්කු හොරා සින්ගප්පූරුවේ ඉන්නෙ.
    Business වෙනයි දේශපාලනේ වෙනයි. බලය නැතුව එන ප්‍රස්න වල face කරන්න බෑනෙ.
     
    • Like
    Reactions: SK29

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,387
    4,911
    113
    2029දි නෑ-මොළයා නං ශුවර් නෑ. හැබැයි සජියයි, රනිලයි එකතු වුනොත් නම් ගේමක් ගහන්න පුලුවන් වෙයි. ඒත් මෝඩ සජියා කැමති වෙයිද දන්නෙ නෑ. පොහොට්ටුව හොඳ ප්ලෑන් එකක් පිට වැඩ කලොත් දිනුම කෙසේ වෙතත්, හොඳ විපක්ෂයක් හදාගන්න පුලුවන් වෙයි. ලපයට තිබුන චන්ද ටික නං ලොවෙත් හම්බෙන්නෙ නෑ.(උන් එහෙම හිතාගෙන ඉන්නව නං ඒකම තමයි උන්ගෙ කෙළවීමේ මුල.) අලුතෙන් පච ගහලත් චන්ද ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. වෙන කියන්න පච නැති හින්දා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,501
    10,732
    113
    එක තැනක නෑ
    බයියො කෙසේවෙතත් පච දෙමල ඩෝබියෝ නම් කලබල වෙලා ඉන්නෙ. ඒකනෙ රට ඉන්න LTTE දෙමල්ලුන්ගෙ ජෙනරේශන් 3 කට චන්ද අයිතිය දීලා උන්ගෙන් හරි ගොඩ යන්න බලන්නෙ :lol: ජෙප්පො වැටුන තැනක් :lol:
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,719
    21,482
    113
    හස්තිශෛලපුර
    2029දි නෑ-මොළයා නං ශුවර් නෑ. හැබැයි සජියයි, රනිලයි එකතු වුනොත් නම් ගේමක් ගහන්න පුලුවන් වෙයි. ඒත් මෝඩ සජියා කැමති වෙයිද දන්නෙ නෑ. පොහොට්ටුව හොඳ ප්ලෑන් එකක් පිට වැඩ කලොත් දිනුම කෙසේ වෙතත්, හොඳ විපක්ෂයක් හදාගන්න පුලුවන් වෙයි. ලපයට තිබුන චන්ද ටික නං ලොවෙත් හම්බෙන්නෙ නෑ.(උන් එහෙම හිතාගෙන ඉන්නව නං ඒකම තමයි උන්ගෙ කෙළවීමේ මුල.) අලුතෙන් පච ගහලත් චන්ද ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. වෙන කියන්න පච නැති හින්දා.

    Namolaya wate minissu innawa kiyala hitana mongal ewunut innawa ban.. :lol:

    සජියයි, රනිලයි එකතු වුනොත් නම් ගේමක් ගහන්න පුලුවන් වෙයි. - sajiyata pakshe atulin gemak dunnot nam loku wenasak wei,,

    ලපයට තිබුන චන්ද ටික නං ලොවෙත් හම්බෙන්නෙ නෑ - yep, minissu ekekutawat denne na.. lapaya 2029 target karan inne highway wage ewa open karala loku jogiyak natanna,, eth okata tibba vote tika kohomat hambenne na.. eka sure..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,331
    8,834
    113
    ඕවා කියන්ඩ එපා @infernocus Aka හොටු අබේට ලේන්සු බන්ඩල් හොයන්ඩ වෙනව. 😭
    එක ත්‍රෙඩ් එකකයි ඇරියෙ
    පුකේ වේදනාවට හැම ත්‍රෙඩ් එකේම මෙන්ශන් කර කර යනවා වඳ ගෑනි වගේ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,735
    1
    14,318
    113
    Airbus එක පත්තු වෙනවාමයි. AirBus කම්පැනියෙන් සාක්ශි දෙන්න කැමති වෙලා තියෙන්නෙ
    මොකෙන් ගොඩ ගියත් ඒකෙන් ගොඩ යන්න වෙන්නෙ නැහැ බලපන්
    කවුද බන් Airbus එකෙන් එන්නේ? අනික Airbus A380 ක් වත් අහසේ තිබාලාද නිමල් කාරයා සල්ලි අරන් ඇවිත් මේසේ උඩ තියලා යනකොට?

    image-2026-11-23-185427217.png


    Europe’s Airbus company provided material evidence to Sri Lanka’s investigators showing that Hambantota MP Namal Rajapaksa, son of the then President Mahinda Rajapaksa, communicated directly with Airbus in the 2013 procurement of 10 aircraft for SriLankan Airlines, state prosecutors claim.

    Corroborating documentation provided by Police includes an email from Airbus dated March 23, 2013, indicating that the “President’s son” undertook to present the company’s case on the proposed sale of aircraft to Cabinet “through the President”. Airbus visited Sri Lanka and gave statements to support the local investigation.

    https://www.sundaytimes.lk/260913/n...-to-100mn-bribe-probe-prosecutors-656856.html

    Airbus එක ඕකට voluntarily ආවේ නෑ, අනිත් රටවල් වලත් පගාව දීලා UK වල අහු උනාට පස්සේ legally bind වෙලා තියෙන්නේ ongoing cases වලට cooperate කරන්න.


    ඒ කාලේ රනිල් Airbus එකෙන් වන්දි ඉල්ලලා නඩු දාන්න ඕනේ කියලත් කිව්වා. :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,216
    2
    116,601
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නාමල් හිරේ ගියොත් රාජපක්ෂලට ආය ඡන්දෙ ඉල්ලල දිනන්ඩ නම් බැරිවෙයි

    2029 වෙනකන් නාමල් බේරිල හිටියොත් ගෝතට වගේ ‍රැලි එන්ඩත් ඉඩ තියෙනවා අනුරගෙන් සිංහලු පැතූ වෙනස තාම නොලැබුනු නිසා..බලමු!
     
    • Like
    Reactions: SK29

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,798
    9,172
    113
    සරලයි, දැන් අහු වෙලා තියෙන සිද්දි ඇත්තටම නමලයට උනත් ලජ්ජා ඇති පිළිගන්න..

    මේවා කරපුවේ හැටියට සිප්පි කැලි වැඩ නිසා, මකන්න අමතක උන දේවල් සාක්ෂි සුපිරියට ඇති

    එයාර්බස් එකේදී ඇත්තටම නිමල් පෙරේරා සාක්ෂි දෙයිද, එක ආණ්ඩුවට විරුද්දව පාවිච්චි කරයිද කියලා බලාගෙන ඉමු.