දැනට IT field එකේ ඉන්න කෙනෙක් ට මේ දේවල් වලින් තමන් කැමති වුර්තිය පාඨමාලාවක් ඉගෙන ගෙන ඒ වගේ පැත්තකින් ඉස්සරහට යන එක ගැන මොකද හිතන්නේ ?
මොනවද තියෙන හොඳ සහ නරක. හරියට කරගත්තොත් වෙන රටකට උනත් යන්න පහසු ඉස්සරහට හොඳ ?
Smart Agriculture & AI
Soil-Less Agricultural Technology
Drone Technology for Agriculture
Micro Irrigation Systems
Greenhouse & Precision Agriculture
Electric Vehicle (EV) Diagnostics and Technology
Green Energy / solar / Renewable Energy Systems etc
* මම AL වලට කරේ BIO + AGRI
@Inigo Montoya