මචන්ලා AMD Ryzen 5 5500GT ඩෙස්ක්ටොප් PC එකට ගැලපෙනම VGA එක මොකක්ද? ගන්න ඕනා බ්රෑන්ඩ් එකත් පොඩ්ඩක් කියාන්න පුළුවන් නම් ප්ලේස් එකකුත් එක්ක ගොඩක් වටිනවා.
ස්තුති..
ස්තුති..
Last edited:
geme play karanna thama brother.purpose eka mokakda Gaming?
matath danagana ona hoda VGA ekak GTA VI target karanna
PC ekak hadala tiyenne. VGA ekak na. GTA walata asa na.Waaaw, කොල්ලා GTA VI ගහන්න මැසිමක් හදනවා වගේ..
RTX5090 වලින් අඩුව එකක් ගහන්න එපා වැඩක් නැහැ

TI eke wenasa mokakda? gigabyte da MSI da?RTX 5060
budget ?මචන්ලා AMD Ryzen 5 5500GT ඩෙස්ක්ටොප් PC එකට ගැලපෙනම VGA එක මොකක්ද? ගන්න ඕනා බ්රෑන්ඩ් එකත් පොඩ්ඩක් කියාන්න පුළුවන් නම් ප්ලේස් එකකුත් එක්ක ගොඩක් වටිනවා.
ස්තුති..
Ti eka performance wadiTI eke wenasa mokakda? gigabyte da MSI da?
e budget ekata rtx 4060 8gb / rtx 5060 wage tama set wenne.1.50 wage maximum
brand new gannawa nam rtx 5050 thamai 150,000 kittuwa yannee budget ekata rtx 4060 8gb / rtx 5060 wage tama set wenne.
eth future upgrade gana hithanwanam rtx 4070 / rtx 5060ti / rx 9000 series ekak balanna.
fb eke baluwoth 2,3 months use karapu 5060 ekak hoyaganna puluwan hoda shop ekaka warranty ekka.
fb eke baluwoth 2,3 months use karapu 5060 ekak hoyaganna puluwan hoda shop ekaka warranty ekka.