ඇයි අද එළකිරි.com down වුනේ ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,142
    1,283
    113
    කිසිම දැනුම් දීමක් තොරව elakiri.com අද down වුණා.

    මගේ යෝජනාව මේකයි ඉදිරියේදී නඩත්තු කටයුතු සහා down time ගැන , X (Twitter) හෝ Reddit හරහා එළකිරි සාමාජිකයන්ට කෙටි දැනුම්දීමක් දෙන්න. ඕනේ නම් මේ සඳහා වෙනම x account එකක් භාවිතා කරන්න පුළුවන්. මේ මගින් server down time එකේ හේතුව, ගැටළුව විසඳීමට ගතවන කාලය සහා සයිට් එක යලි UP වෙන වෙලාව ගැන සාමාජිකයන්ට දැනුම් දෙන්න පුළුවන් .
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,142
    1,283
    113
    මේ වගේ අවස්ථාවලදී එළකිරි සාමාජිකයන්ට ඉක්මනින් තොරතුරු දැනගැනීමට "status page" එකක් හදන්නත් පුළුවන්. Status page එකක් කියන්නේ Website එකක් Onlineද , Downද , නැත්නම් Maintainanceද කියලා පෙන්වන සරල වෙබ් පිටුවක්. හැබැයි මේක වෙන server එකක host කරන්න ඕනේ. status.elakiri.com කියලා වෙනම ඩොමේන් එකක් පවත්වාගෙන යන්න වෙනවා. එහෙම නැත්තම් UptimeRobot, Better Stack, Instatus වැනි සේවාවල free පැකේජස් තියෙනවා, ඒවා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඊට අමතරව adminට ඕනේ නම් Uptime Kuma වගේ open source solution එකක් වෙනම server එකක run කරන්න පුළුවන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,355
    8,880
    113
    යකෝ මම ස්ක්‍රිප්ට් එකක් රන් කරා කමෙන්ට් extract කරන්න කමෙන්ට් බලලා AI එකකට කියලා fake account guess කරන්න කියලා
    හුටස් ගාල සයිට් එක වැඩ නැතිව ගියා
    මම හිතුවෙ මගේ ස්ක්‍රිප්ට් එක නිසා කියලා :D :D :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,465
    1
    64,220
    113
    Mother Earth
    මට depression ඇවිත් උණ ගත්ත. පස්සේ @AnuradhaRa එවපු Ritalin පහක් බිව්ව. පස්සේ වෙවුලලා වෙවුලලා සිහි නැති වුණා. මේසේ උඩ ඔලුව ගහන් ඉඳලා ආයේ සිහිය එනකොට මෙන්න බෝලේ elakiri සයිට් එක ආයේ අප් වෙලා. depression කොහෙන් ගියාද නෑ. 🤷🏻‍♂️
    fingers-on-cheek-june-crosby.gif
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,520
    8,151
    113
    Narcissistic Sociopath Manipulator
    ඊයේ Admin ගෙ ගෙදර පාටි එකක් තිබ්බා. අද පෝය නිසා ඊයෙ හොඳට ගහලා හිටියෙ. එකෙක් බාත්රුම් එක කියලා සර්වර් රුම් එකට ගිහිං චූ කරලා ඔක්කොම ෂෝට් වුණා. උදේ තිරප්පනේ සර්වර් බාස් නදුන් ගෙනල්ලා ගොඩ දැම්මේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,871
    9,253
    113
    Kotahena
    පිනට හම්බවෙන එකේ තව හේතු පෙන්නන්න site ගහන්න කියන්න එපා. පුළුවන් වෙලාවට හදල දායි. කවුරුත් ඕකෙ පඩියට වැඩ නෑ ලු නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,979
    51,224
    113
    සේදවත්ත
    පිනට හම්බවෙන එකේ තව හේතු පෙන්නන්න site ගහන්න කියන්න එපා. පුළුවන් වෙලාවට හදල දායි. කවුරුත් ඕකෙ පඩියට වැඩ නෑ ලු නෙ.
    ආ පුක දෙන් නැතුව පලයන්
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,942
    4,403
    113
    43
    Wakanda
    ඕකනෙ මං කීවෙ ආන්ඩු පරලන්න ජනාධිපතිට පුකේ අරින්ඩ කයිය ගැහුවට මේකෙ ඉන්නෙ කාමරෙන් එලියට බහින්න බය පොන්නයො කියල. උන්ට කිරිය තමයි ලෝකෙම.
    මටනම් මේක තිබුනත් එකයි නැතත් එකයි
     
    • Haha
    Reactions: Candid-B