කුලය දාන විවාහ දැන්වීම් ගැන තීරණයක්! - ඇමති පෝල්රාජ් සියල්ල හෙළිකරයි

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,729
    10,939
    113
    Galaha
    ඔය ගුරුකම් වලින් වැඩියෙන් වැඩ ගන්නේ මෙහෙ උන් නෙවෙයි. රට ගිහින් ඉන්න උන්.
    Phone unlock karanawa neda un manthara walin.
    fhf3y4rCaO.gif
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,148
    631
    113
    පත්තරේ ඇඩ් දාල මගුල් හොයන්නේ උන්ට ඕන නිසා නේ.. ඉතින් උන් ගැලපෙන කුලයකින් බඳීවි.. වෙන අයට මොකක්ද තියෙන ප්‍රශ්නේ?
    ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය..
    මේ ගොන් හැත්ත අමාත්‍යංශ හදාගෙන කරන්න ඕනේ බුද්ධිමත් වැඩ නෙවෙයි ද? කාන්තා හා ළමා අභිවෘද්ධිය උදෙසා ගන්න තියෙන තීරණ කොචර තියෙනවද?
    ළමයින්ගේ ආහාර රටාවන්වල තියෙන අවුල් නිසා ළමයි පොඩි කාලේ ඉඳලම එගොල්ලන්ගේ මනසේ ද්වේශ සහගත මානසික මට්ටමක් වගේම ලිංගිකත්වයේ වැරදි ඉසව්වන් වෙත යාමට බලපාන මානසිකත්වයක් ඇති වෙනවා.. මේව සාමාන්‍ය මට්ටමෙන් පේන්නේ නෑ..

    හොයන්න ඕනේ මේවා නිසා පහුවෙලා සමාජයටම කෙල වෙනවා...
    පොඩක් කල්පනා කරල බලන්න දැන් රටේ සින්දු, නාට්‍ය චිත්‍රපට වගේ කලා නිර්මාණ බිහිවෙනවද? පරණ මිනිස්සුන්ගෙනුත් අඩුවෙන් වෙන්නේ, නවකයන්ගෙන් නැතිම තරම්. කරන්නේම තනිකර කොපි... ටී වී චැනල් දිහා බලන්න.. කිසිම විවිදත්වයක් නෑ.. රේඩියෝ, යූටියුබ් ගත්තත් ඔච්චරයි.. එක්කෝ කෑම හදනව, එක්කෝ රට හදනව, එක්කෝ කුනුහරප කියනව, නැත්තන් සාකච්චාම තියෙනව... එකම මිනිහා දවස් කීපයක් එකම දේ චැනල් කීපයකම කියනවා... වෙනස ඇඳුම විතරයි..

    :-D
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,067
    6,280
    113
    මාලිමාවෙ එවුන්ට හැමතැනම හූ කියනවනෙ බන්..ඉස්සෙල්ලම පොලිටික්කන්ට හූ කියමු කියල ඒකාලෙ පටන්ගත්තෙ ලාල් නේද 2022.😁


    ------ Post added on Nov 25, 2026 at 7:17 AM
     
    • Haha
    Reactions: wawula

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,261
    79,780
    113
    Is this priority or will this any way solve our economic challenges ahead . All priorities getting mixed up.
    ඉස්සර අමාරු පේපර් එකක් හම්බෙලා තියන ඔක්කොටම වගේ උත්තර දීගන්න බැරි උනාම අපි කරන්නෙ මොකක්ද? අර දන්න එකට ෆුල් මෝස්තර දාල උත්තර ලියන එකනේ. මුනුත් ඒවගෙ තමා බන්. දන්න දේ තමා කරන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: Tonto