hansa1018 Apr 29, 2012 .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::. Group 01 (කණ්ඩායම් අංක 01 ) කරුණාකර ඔබේ ඡන්දය ලබා දෙන්න ස්තූතියි..... හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter) ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන් .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::. .::හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater) .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.
.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::. Group 01 (කණ්ඩායම් අංක 01 ) කරුණාකර ඔබේ ඡන්දය ලබා දෙන්න ස්තූතියි..... හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter) ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන් .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::. .::හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater) .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.
maheshsenadheera Apr 27, 2012 මචන් එදා උබට කීව අවතාර වැඩෙ කරමු නෙද මචන් මම මෙ ගැන කුමාර456,djspk,ප්රගිත් යන අයව දැනුවත් කලා උන්ගෙන් තාම උත්තරය නැ උත්තරයක් ආව ගමන් උබට කියන්නම අද රැම වැඩෙ පටන් ගමු
මචන් එදා උබට කීව අවතාර වැඩෙ කරමු නෙද මචන් මම මෙ ගැන කුමාර456,djspk,ප්රගිත් යන අයව දැනුවත් කලා උන්ගෙන් තාම උත්තරය නැ උත්තරයක් ආව ගමන් උබට කියන්නම අද රැම වැඩෙ පටන් ගමු
sasliit Apr 27, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1422875 සම්මාන උළෙල වෙනුවෙන්, නවතම ග්‍රෑෆික් නිර්මාණයක් කර, මේ ත්‍රෙඩ් එක තුල පෝස්ට් කරන මෙන්, මම සම්මාන සදහා නිර්දේශ වුන, සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා........
http://www.elakiri.com/forum/showthread.php?t=1422875 සම්මාන උළෙල වෙනුවෙන්, නවතම ග්‍රෑෆික් නිර්මාණයක් කර, මේ ත්‍රෙඩ් එක තුල පෝස්ට් කරන මෙන්, මම සම්මාන සදහා නිර්දේශ වුන, සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා........
චිරි චිරි වැස්ස Apr 26, 2012 මම දැන් දැක්ක තිලිණය vdo එකක් දාල තියනව, දැන් app එකේ වැඩේ හරිගස්සගත්තද බං,, මට මේ ටිකේ නිවාඩුවක් නෑ බං,, දැනුත් hospital එකේ ඉදන් ආවෙ,, හෙටත් යන්න තියනව test වගයක් කරන්න,,
මම දැන් දැක්ක තිලිණය vdo එකක් දාල තියනව, දැන් app එකේ වැඩේ හරිගස්සගත්තද බං,, මට මේ ටිකේ නිවාඩුවක් නෑ බං,, දැනුත් hospital එකේ ඉදන් ආවෙ,, හෙටත් යන්න තියනව test වගයක් කරන්න,,
sasliit Apr 25, 2012 අප්පට සිරි හිටහන් බලන්න... යකෝ සෙනසුරාදටනේ දිනපු උන් කියන්න පුළුවන් වෙන්නෙ... එහෙනම් එළකිරි සම්මාන 2011 - 2012 කියල පට්ට ඇවේටරයක්වත් හදල දීපන්... දිනින එකාගේ නම තමයි අන්තිමට ඊට අමතරව ඇඩ් වෙන්න ඕන..
අප්පට සිරි හිටහන් බලන්න... යකෝ සෙනසුරාදටනේ දිනපු උන් කියන්න පුළුවන් වෙන්නෙ... එහෙනම් එළකිරි සම්මාන 2011 - 2012 කියල පට්ට ඇවේටරයක්වත් හදල දීපන්... දිනින එකාගේ නම තමයි අන්තිමට ඊට අමතරව ඇඩ් වෙන්න ඕන..
gayankuwait Apr 21, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1415356 nama yojana denna machan meka sarthaka kara ganna ona http://www.elakiri.com/forum/showthread.php?t=1417117
http://www.elakiri.com/forum/showthread.php?t=1415356 nama yojana denna machan meka sarthaka kara ganna ona http://www.elakiri.com/forum/showthread.php?t=1417117
WICKILEAKS Apr 16, 2012 ubatath sathuta sampatha sapiri sathya Rajayana wasnawantha Aluth awuruddak wewa (sorry for da late bro- Giya 10 idan eye Re wenakal Hitiye Net log wenna bari thanaka (Reverston border eke ) )
ubatath sathuta sampatha sapiri sathya Rajayana wasnawantha Aluth awuruddak wewa (sorry for da late bro- Giya 10 idan eye Re wenakal Hitiye Net log wenna bari thanaka (Reverston border eke ) )