ow mata mathakai අයියේ , මටත් යාලුවෙක් කිව්වා , ඔය වගේම තැනක් , මමත් ගියා . පස්සෙයි මටත් වැඩේ තේරුනේ . හැම තැනම එකම වැඩේ තමයි අයියේ වෙන්නේ ....... ඉවසල බලන්න වෙනවා . මම දැන් ජිම් 1 ට යනවා , ඒ නිසා ගොඩාක් හොඳයි තත්ත්වේ ........... අහර රටාව ගොඩාක් වෙනස් . ඒ නිසාම ගොඩාක් පහසුයි ! ඔයාටත් සුභ පතනවා සහෝ !