චිරි චිරි වැස්ස Apr 18, 2013 හැබැයි ඉතින් ඕකට reply කරපු උනුත් ඇති බං ඔයිට වඩා හොද හොද ඒව බුකියෙ තියෙන්නෙ...
sachith19920726 Apr 15, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548600 vote එකක් දාල sup එකක් දියන් :)
too_little Apr 13, 2013 Vote The Unbeatable Tuggers (Team පූස්) http://www.elakiri.com/forum/showthread.php?t=1548141
crazybuddy Apr 13, 2013 ඊයෙ උදේම ගෙදර ගිහින් දැන් පොඩ්ඩකට කලින් ආවෙ මචෝ.. මේ මගුල් කඹ ඇඳිල්ලක් කරනවනේ මුන්.. අද ආයෙම ගෙවල් පැත්තෙ යනවා හවස් වෙලා.. තෑන්ක්ස් බන්ටුවා වෝට් එකට..
ඊයෙ උදේම ගෙදර ගිහින් දැන් පොඩ්ඩකට කලින් ආවෙ මචෝ.. මේ මගුල් කඹ ඇඳිල්ලක් කරනවනේ මුන්.. අද ආයෙම ගෙවල් පැත්තෙ යනවා හවස් වෙලා.. තෑන්ක්ස් බන්ටුවා වෝට් එකට..
crazybuddy Apr 13, 2013 බන්ටුවා.. උඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් පතනවා.. මේකට වෝට් එකක් දාහන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1548141
බන්ටුවා.. උඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් පතනවා.. මේකට වෝට් එකක් දාහන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1548141
bemylover Apr 13, 2013 ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අව්රුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා.....