kputha
Reaction score
240

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගණන් ගන්න එපා බන්. උගේ මානසිකත්වය තමයි ඉතින්. ඒකෙන් පාඩු වෙන්නෙත් ඌටම තමයි සමාජයේ ජීවත් වෙන්න ගියාම. ගණන් ගන්නේ නැතුව හිටපන් ඔය වගේ එවුන්ව. කොහොමත් වැඩක් නෑනේ බන්.
    පිස්සු ඩයල් බන්. ඔය වගේ එවුන් ඕනේ තරම් set වෙනවා බන් office වලදී එහෙමත්. joke එකක් කරලා මුණ බලද්දී මුණ දෙක වෙලා... ගණන් ගන්න එපා බන්. උන් තනිකර ජීවත් වෙන්නේ serious ලෝකවල.. :)
    දඟර වාණෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
    මොණර පැටික්කිය වාගේ මයුර තාන තම්දෙන
    හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම

    උඩ වාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
    පස් යාර් බාගෙ යාන්තමින් නොට ඇඳුමින් වහගෙන
    නොබැලුවොතින් ඒ ඇස්දෙක උගුලන්ට හිත්දෙන
    තාන තනම් තන්දෙන තන මේ උඩැක්කි කෝලම

    පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුනු පතුරන
    එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
    අනුරාගය තෑගි බෙඳන මුවහසරැලි නංවන
    තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝලම
    ඇයි බන් අපේ උන්ම අපිට මෙහෙම කරන්නේ?
    පි එක පැත්තක් විතරයි බන් දකින්නෙ රට ගිහින් ඉන්න උනුත් දැන් වැලෙ වැල් නැතිව ඉන්නෙ බන් (80%)ම
    ලංකාවට ඇවිත් අත දිග ඇරලා පෙන්න වියදම් කරලා ගියාට ගිහිල්ලා බොහොම අමාරුවෙන් වියදමවත් කවර් කර ගන්නෙ එකයි බන් ගන්නේ නැතිව ගොඩාක් උන් ඉන්නෙ එකක් කරපෞ කියපු බොරු මාට්ටු වෙනවා
    අනික අමාරුවෙන් ආර්තිකය දරාගෙන ඉන්න උන් තව එකක් වැඩි කර ගන්න බලන්නෙ නැහැ
    මේ සිරාවට උඹ බ්ලැක් මනිද බං. බ්ලැක්ලන්ඩ් ෆවුන්ඩර් ද?
    මොකෝ හුත්තියේ පෝස්ට් කෝට් කරන්නේ.
    වැඩිය එන්න වෙන්නේ නෑ පොන්නයෝ :lol:. මගේ වෝල් එකේ මම දාලා තිබ්බා දැක්කේ නැද්ද වේසි. පුලුවන් වෙලාවට එනවා මචෝ. ඒත් උඹ දන්නවනේ වැඩ වැඩි වෙලා බං දැන් ගොඩක්. :) :)
    මොකක්ද වේසියෙ. සිරාවටම මං දැක්කෙ නැහැ.. දැක්ක නම් උදව්වක් නොකර ඉන්නවද බොල.. මොකක්ද කියපිය..
    සිරාවටම.. අම්ම මතක් කරංමනෙ ඌ ඉන්නෙ :rofl: එල බොස් ;)
    ඌත් එක්ක කතා කරලා වැඩක් නෑ බොස්. නිකන් ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ :D ඌව මගහැරලා හිටියම ඌ තව ඇවිස්සෙනවා :rofl:
    අනේ මන්දා :S මම ඌට වචනෙකින් වත් මොකුත් කියලා නෑ නේ :S
    එක එකා මගේ නමින් කැත වැඩ කරනවා වගේ බන්. සමහරු හිතන්නේ ෆේක් හදන්නෙ මම කියල.
  • Loading…
  • Loading…
  • Loading…