crazybuddy May 17, 2014 අම්මටසිරි.. අක්කා ඇයි ලංකාවට ආවෙ.. දිගටම ලංකාවෙද ඉන්නෙ එයාලා දැන්..? උඹ තනියමද බං ඔහේ..?
crazybuddy May 17, 2014 ආහ්.. මං හිතුවෙ තහනම් කියලා ඔය රටේ.. ඉතිං බලන්න ගියාද තොරන් එහෙම දරු පැටුව්ත් එක්ක..?