මචං මට හොඳ ගායකයොන්ගෙ නම් ටිකක් කියපංකො..
Words - Boyzone
Hello - Lionel Ritchie
Sealed With A Kiss - Jason Donovan
The Actor - MLTR
When I Dream At Night - Anthony Mark
ඔන්න ඔය වගේ සිංදු තමා මචං අහන්නෙ.. උඹ දන්න ලස්සන සිංදු කියන ගායකයො නැද්ද..? අලුත් ඒවා උනත් කමක් නෑ..