http://ikman.lk/en/nissan-primera-2000-for-sale-colombo-26
රත්තරං අයියේ මේක ගැන මොකද කියන්නෙ?? වාහනේ model එකයි අවුරුද්දයි බැළුවම මටනං හිතෙන්නෙ හොර මගඩියක්වත්ද කියල. මම හොයලා බලපු විදියට මේ model එක ආවෙ 2001 ඉඳන්. ඒ උණාට මේක 2000 කියල කියන්නෙ ඇහුවම. මොකද කියන්නෙ??
ප.ලි.:- ඔය දාලා තියන ගානට වඩා නම් අඩුවට ඇවිත් තියෙන්නෙ. 16කට විතර.

මාමේ ලංකාවේ නම් ඉන්නේ කෝල් එකක් දීපිය බොල.... දැන හදුන ගන්න..... 