රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://ikman.lk/en/nissan-primera-2000-for-sale-colombo-26

    රත්තරං අයියේ මේක ගැන මොකද කියන්නෙ?? වාහනේ model එකයි අවුරුද්දයි බැළුවම මටනං හිතෙන්නෙ හොර මගඩියක්වත්ද කියල. මම හොයලා බලපු විදියට මේ model එක ආවෙ 2001 ඉඳන්. ඒ උණාට මේක 2000 කියල කියන්නෙ ඇහුවම. මොකද කියන්නෙ??
    ප.ලි.:- ඔය දාලා තියන ගානට වඩා නම් අඩුවට ඇවිත් තියෙන්නෙ. 16කට විතර.
    :shocked: මාමේ ලංකාවේ නම් ඉන්නේ කෝල් එකක් දීපිය බොල.... දැන හදුන ගන්න..... :D
    රත්තරන් අය්යේ මුලින්ම කියන්න ඕනේ මම සිංහල කොල්ලෙක් ..
    පොඩි විස්තරයක් දැනගන්න ඕනේ ..
    වාහන වෙන්දේසි ( ඔය finace ) company වලින් උස්සල පස්සේ වෙන්දේසි කරන්නේ ..
    ඔය වාහන අඩුවට ලන්සු තියල ගන්න පුළුවන් නේද ??
    ඔය වගේ වාහන හොද තත්වේ තියනවා නේද ( මොකද සමහර අය කියනවා යාඩ් එකේදී කෑලි උස්සනවා කියල )
    රත්තරන් ඔය සමහර දවස් වල පත්තරේ තියෙන්නේ දැන්වීම් එහම දාල
    පුලුවන්නම් විස්තර දන්නවනම් කියන්න ..
    මට කීයක් හරි හොයාගන දියුණු වෙන්න මාර උවමනාවක් තියෙන්නේ...
    මමයි මගේ යාළුවෙකුයි එකතුවෙලා මුලින් රෝලක් හරි දාල කරන්න ඉන්නේ ..
    අපේ ගමේ ඉන්න උන් සහ අපේම නෑදෑයෝ කියන උන් මහ ජරා ජාතියක් ..
    මට ඕනේ උන්ට හොදට මතක හිටින්න දෙයක් කරන්න
    රත්තරන් අය්යේ ඔයාට PM එකක් දැම්ම වෙලවක් තියනවනම් බලල පිළිතුරක් දෙන්න
    Kahathuduwa handiyata lagin perch 10k laksha 7 ta thiyanawa kotas karala wikunana ungen. Laabada o_O
    හොදයි මචං බලලා කියන්න. සෙට් වුනේ නැති වුනොත් මම අරූගෙන් අහලා බලන්නම්.
    උත්තර දාන්න පරක්කු වුනාට සොරි මචං. මම යාපනේ ට්‍රිප් එකක් ගියා ඒකයි මේ දවස් ටිකේ හිටියේ නැත්තේ. සෙට් වුන එකක් නම් නෑ මචං. මගේ යාලුවෙක් ගාව තියනවා උගෙන් දෙනවද කියලා අහලා බලන්නම්.
    Bro mata puluwannam oyage number ekak denawada? Mata car gana kisima idea ekak na.mata podi wistara tikak danaganna ona.
    Hm machan BJ5P KC number ekak kiyak denna puluwanda?? Eke petrol karanne kohomada?? Yom 2003 ekak.
    Ok thanks machooo.. mama pm 2kakuth demma.. hari ok.. thanks for ur message machoo.. have a nice day.. jaya wewa.. :)
    Yaluwa.. toyota aqua 1ke yam kisi milage 1kakadi engine clean up 1k ho engine tune up 1k kiyala deyak karanna onida..?
    ehenam milage 1ka kiyen wageda..?
    ehema karanawa nam karanna oni monawage dewalda..?

    Pls PM me.. Thanks..
  • Loading…
  • Loading…
  • Loading…