gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • http://www.elakiri.com/forum/showthread.php?t=1653118
    (මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !)
    ලංකාවේ ඉතුරුවී ඇති නීති:
    වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම
    වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවනය කිරීම
    රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම *
    ආසන පටි නොපැළඳ ධාවනය කිරීම *
    ආරක්ෂක හිස් ආවරණයක් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම
    සුදු ඉර කැපීම
    සුදු ඉරි දෙක කැපීම
    පදික මාරුවේ ඉස්සර කිරීම
    නවතා අවහිර කිරීම *
    (* කොන්දේසි සහිතයි)
    උබට පිස්සුද පොන්න පකයො උබ වගේ බත් ගොට්ටෙක්ගෙ අහවල් රෙප් කපන්න මට අමාරු නෑ . කියන්න ඕනෙ එක කෙලින්ම කියනවා:angry::angry:
    හරකෙක් බන්
    දැන් රහසින් මහින්දට වැඩ
    බොදු බලය වගේ තමයි
    මුන් ගැන හොයන්න එපා බන්
    අපරාධේ කාලය
    හෙට තාත්ත කෙනෙකුයි පුතෙකුයි මෛත්‍රී සමග එක්වන බව විස්වාසදායක ආරන්චියක්.
    සැයු - ඔටුවාට සිටින්නේ පුතෙකි :yes:
    කියන්න බෑ ඉතිං අපිට පේන හැටි නෙ. ලොකු තරඟයක් තියෙනව. කවුරු දින්නත් 9 ලොකු කලබල සහිත දිනයක් වෙයි. පේනවනෙ එලකිරියෙත් 9 ගහගන්න බලන් ඉන්නෙ.
    අපෝ නෑ මෙහෙ මිනිස්සුන්ට චන්ද්‍රිකා පේන්න බෑ. ආච්චිලා එහෙම පට්ට තරහයි. නිට්ටබුව, වේයන්ගොඩ, ඌරපොල ඔක්කොම හැදුවෙ මහින්දනෙ, ඒ නිසා මෙහෙ කැපුවත් මහින්ද උන් හිටියෙ. ඒත් මේපාරක් කට්ටියට හිතා ගන්න බැරුව ඉන්නෙ. අත්තනගල්ල පරදින ලකුනු. දින්නත් 55 න් උඩ නම් යන්නෙ නෑ.
    දැන් නම් අයියෙ මරා පරදින ලකුනු. මෙහේ ගම්වල මිනිස්සුත් දැන් වෙනස් වෙනව. අත්තනගල්ලත් පරදියි වගේ. එකේන් හිතාගන්නකො තරම. :cool:
    මචන් කවද්ද අපිට ඡන්ද ප්‍රචාරක කටයුතු නවත්තන්න දිනේ තියෙන්නෙ ? :P
  • Loading…
  • Loading…
  • Loading…