Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේකි කාගෙ කවුද බං..? :(
    දේශපාලනයට ගැලපෙන්නෙ නෑ බං මේකි..
    http://www.elakiri.com/forum/showthread.php?t=1653801

    මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා
    ඔන්න මචං බලන්න

    ඔන්න මචං
    දැන් ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?
    ඔන්න මචං බලන්න
    හ්ම....
    නැතුව බැ බං..සර්වයිව් වෙන්න නම් ඉතිං දුවන්න වෙනවා......
    ඡන්දෙ ගැන මොකෝ අදහස....
    වඩාත් නිවැරදි තේරීම කුමක් ද?
    පීඑම් කරපං......එකෙක්ටවත් දෙන්න හිත හදා ගන්න බෑ.....
    හැම එකාම වසලයෝ...ඇවිත් අපිට *කේ අරින්නේ වැලි දාල මේ වේ**!!!!!
    ඔව් බං කුහකකමෙන් උපරිමයි.. ඒ වගේම කෑදරයි.. නිකන් දුන්නොත් ගූ බෙට්ට උනත් ගන්නවා ගොඩක් උන්..

    අර කතාවකුත් තියෙන්නෙ.. ඉගෙනගෙන තියෙනව කියන්නෙ තක්කාලි පළතුරක් බව දැනගෙන ඉන්නෙක.. මොලේ තියෙනවා කියන්නෙ ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්න එක කියලා.. :lol:
    පොලිස් පක්කු ගැන නම් මතක් කරන්නවත් කැමති නැහැ බං..
    අපෝ ඔව්.. එදා තැපැල් කන්තෝරුවට ගියා පාර්සල් එකක් ගන්න.. තුනේ ඉඳන් පහට කිට්ටු වෙනකන් හිටියා කියහංකො පාර්සල් එක ගන්න.. උන් විනාඩි පහක් වැඩ කරනවා.. පැය බාගයක් කයිය ගහනවා.. ඔහොම වැඩ කරලා ගන්න පඩියෙන් කෑවත් දිරවන්නෙ නෑ බං.. :( කී දාහක් නම් බනිනවද..

    නැතුව.. චීනෙන් බාගයක් තියෙන්නෙ ලංකාවෙනේ.. නට් එකේ ඉඳලා හැම දෙයක්ම මේඩ් ඉන් චයිනා.. තව මොනාද..

    ඒකනේ.. ඔය රෙද්දවල් නිසා තමා හුඟක් මිනිස්සුන්ගෙ මොළ කුරුවල් ‍වෙලා තියෙන්නෙ.. දේවාලෙකට ගියාම කපුවා කිව්වොත් මාරක අපලයි කියලා ඌ දහ අතේ හූල්ලනවා.. කේන්දරේ තිබ්බොත් අවුරුදු විසි අට වෙනකන් ජොබ් හරියන්නෙ නෑ කියලා.. අරූ ජොබක් හොයන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නවා.. පොරොන්දම් ගැලපෙන්නෙ නෑ කිව්වොත් අවුරුදු ගාණක් ලව් කරපු කෙල්ලව/කොල්ලව අතෑරල දානවා.. මෝඩ මිනිස්සු බං අපේ රටේ ඉන්නෙ.. මෝඩයන්ගෙත් මෝඩයො..

    උඹ බලපං PK චිත්‍රපටය.. දෙනවා ඇටි හැලෙන්න දෙවියන් විශ්වාස කරන උන්ට සහ උන්ව විශ්වාස කරන්නයි කියලා මිනිස්සුන්ගෙ මොල කුරුවල් කරන උන්ට..
    සිරා කතාව බං.. අපේ උන්ගෙ මොක තිබුණත් ඕනම දේ නැහැ.. හැදියාව.. අනික සිංහල උන් එකාට එකා ඉරිසියයි බං.. කොච්චර එකට හිටියත් ළඟ ඉන්න එකා ගොඩ යනවට කැමති නැහැ.. අපි ගැන අපිටම දුකයි බං.. :(
    ඇයි දියුණු කරන්න බෑ කියන්නෙ.. හේතුවත් කියාපියකො.. :D
    ඔව් ඒක නම් ඇත්ත බං.. අනේ මන්දා අනාගතේ ඉපදෙන්න ඉන්න පොඩි උන්ට මොනා වෙයිද කියලා රට බෙදුනොත්.. උඹ කියනව වගේ කවදා හෝ ඒක වෙයි.. :(
    තුනට බෙඳන එකක් නැද්ද රට..? මට අන්න එතනයි බං බය තියෙන්නෙ..
    ඔන්න ඇක්සෙප්ට් කොලා........
    කොහෙටද මකබෑවී හිටියේ.......
    ඕන කරන වෙලාවට ම තමා මේකෙත් ඕනම කොරන උන් මිසින් ඉන් ඇක්ෂන් වෙන්නේ...:මල මූණ:
    උඹ තීරණයක් ගත්තද අරක ගැන.. අර ඡන්ද සීන් එක.. මෛත්‍රීගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවලා ඉවර උනාම තීරණයක් ගන්නවා කිව්වෙ.. මං රෑ වෙලා එන්නං..
  • Loading…
  • Loading…
  • Loading…