ccmh Jan 8, 2015 සිරාවට ම..... ඌ කලින් බලං හිටියේ අපිට කොහෙන්ද පූසෝ තෝර මාළු ලුක් එකක් දාගෙන..... අන්තිමට විළි ලැජ්ජාවේ බෑ ඕයි ලුක් එකක් දාල ගියේ...... පූස නම් පට්ට එකෙක් බං..... නියම පූවෙක්...මටත් ආසයි ඔය ජාතියෙ එකෙක් හදන්න....
සිරාවට ම..... ඌ කලින් බලං හිටියේ අපිට කොහෙන්ද පූසෝ තෝර මාළු ලුක් එකක් දාගෙන..... අන්තිමට විළි ලැජ්ජාවේ බෑ ඕයි ලුක් එකක් දාල ගියේ...... පූස නම් පට්ට එකෙක් බං..... නියම පූවෙක්...මටත් ආසයි ඔය ජාතියෙ එකෙක් හදන්න....
KPZ Jan 8, 2015 mata ehema boru waradi kiwwama pala paninawa ban. dawasak police karayekta banna mama. anthimata u kiyanawa nadu danawalu amma ewele eka shape kala
mata ehema boru waradi kiwwama pala paninawa ban. dawasak police karayekta banna mama. anthimata u kiyanawa nadu danawalu amma ewele eka shape kala
KPZ Jan 8, 2015 ai ban.. unta hithuna hithuna widihata boru waradi walata liyanawane ban. dakunen drive kalaa kiyai. issara karaddi signal damme naha kiyai. camerawakin okkoma record wenawanam unta pennanna puluwan ban
ai ban.. unta hithuna hithuna widihata boru waradi walata liyanawane ban. dakunen drive kalaa kiyai. issara karaddi signal damme naha kiyai. camerawakin okkoma record wenawanam unta pennanna puluwan ban
charith84 Jan 8, 2015 මම පොඩි කාලේ සෙල්ලම් කර කරන ඉන්න කොට එකෙක් මගේ අල්ලන්න ආවා, මම හොද වෙලාවට දිව්වා. මගේ ඉස්කෝලේ යාළුවටත් ඔය වගේ සින් එකක් වුනා, ඌ බස් එකේ යන කොට කවුද එකෙක් කකුල අතගාලා. අනේ මන්දා මොනවා වෙනවද කියාල බලන් යනකොට ගොඩක් එවුන්ට මේ සීන් වෙලා වගේ.
මම පොඩි කාලේ සෙල්ලම් කර කරන ඉන්න කොට එකෙක් මගේ අල්ලන්න ආවා, මම හොද වෙලාවට දිව්වා. මගේ ඉස්කෝලේ යාළුවටත් ඔය වගේ සින් එකක් වුනා, ඌ බස් එකේ යන කොට කවුද එකෙක් කකුල අතගාලා. අනේ මන්දා මොනවා වෙනවද කියාල බලන් යනකොට ගොඩක් එවුන්ට මේ සීන් වෙලා වගේ.
dinuka rukshan Jan 8, 2015 අපේ පැත්තේ එකෙක්.... ඕකා එලියට බහිනකොට ඕක ඔලුවේ ගහගන්නවා... "මේ මනුස්සය ඔලුවේ තියාගන්න ඕනේ මිනිහෙක්" කියා කියා යනවා....
අපේ පැත්තේ එකෙක්.... ඕකා එලියට බහිනකොට ඕක ඔලුවේ ගහගන්නවා... "මේ මනුස්සය ඔලුවේ තියාගන්න ඕනේ මිනිහෙක්" කියා කියා යනවා....
Radioactive Jan 8, 2015 xD නිදි මත නෑ බන්. ඒක නෙවෙයි උබ ඇහරගෙන ඉන්නේ ඇයි? උබට ඇහැරගෙන ඉන්න හොද නෑ නේ?
Radioactive Jan 8, 2015 Last Activity: Today 04:11 AM Current Activity: Viewing User Profile of ~Titi~+
mldarshana Jan 8, 2015 එළ එළ ... මරා මර වෙලා ඉන්නෙ .. කොළඹ උඩින්ම දිනල දෙනව අපි ... ගාල්ල උඹල බලාගනින් හෙට රෑට සෙට් වෙමු
mldarshana Jan 8, 2015 බලමු තොපි සපෝර්ට් එකක් දුන්නොත් ලොඩින් කොම්ප්ලීට් වෙයි ... නැත්තන් ඉතින් හෙට රෑට සෙට් වෙමුකො බන් ... 12 ඉඳන් තමයි ඡන්ද ප්රතිඵල නිකුත් කරන්නෙ
බලමු තොපි සපෝර්ට් එකක් දුන්නොත් ලොඩින් කොම්ප්ලීට් වෙයි ... නැත්තන් ඉතින් හෙට රෑට සෙට් වෙමුකො බන් ... 12 ඉඳන් තමයි ඡන්ද ප්රතිඵල නිකුත් කරන්නෙ