crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරාවට ම.....
    ඌ කලින් බලං හිටියේ අපිට කොහෙන්ද පූසෝ තෝර මාළු ලුක් එකක් දාගෙන.....
    අන්තිමට විළි ලැජ්ජාවේ බෑ ඕයි ලුක් එකක් දාල ගියේ......


    පූස නම් පට්ට එකෙක් බං.....
    නියම පූවෙක්...මටත් ආසයි ඔය ජාතියෙ එකෙක් හදන්න....
    mata ehema boru waradi kiwwama pala paninawa ban. :(
    dawasak police karayekta banna mama. anthimata u kiyanawa nadu danawalu :sorry:
    amma ewele eka shape kala :dull:
    ai ban.. unta hithuna hithuna widihata boru waradi walata liyanawane ban. dakunen drive kalaa kiyai. issara karaddi signal damme naha kiyai. camerawakin okkoma record wenawanam unta pennanna puluwan ban :(
    මම රැ බන් දැම්මේ උබව අමතක උනා..sorry හොදේ!!
    මම පොඩි කාලේ සෙල්ලම් කර කරන ඉන්න කොට එකෙක් මගේ අල්ලන්න ආවා, මම හොද වෙලාවට දිව්වා. මගේ ඉස්කෝලේ යාළුවටත් ඔය වගේ සින් එකක් වුනා, ඌ බස් එකේ යන කොට කවුද එකෙක් කකුල අතගාලා. අනේ මන්දා මොනවා වෙනවද කියාල බලන් යනකොට ගොඩක් එවුන්ට මේ සීන් වෙලා වගේ.
    අපේ පැත්තේ එකෙක්.... ඕකා එලියට බහිනකොට ඕක ඔලුවේ ගහගන්නවා... "මේ මනුස්සය ඔලුවේ තියාගන්න ඕනේ මිනිහෙක්" කියා කියා යනවා....
    ‍xD නිදි මත නෑ බන්. ඒක නෙවෙයි උබ ඇහරගෙන ඉන්නේ ඇයි? උබට ඇහැරගෙන ඉන්න හොද නෑ නේ?
    :eek:
    එළ එළ ... මරා මර වෙලා ඉන්නෙ .. කොළඹ උඩින්ම දිනල දෙනව අපි ... ගාල්ල උඹල බලාගනින්
    හෙට රෑට සෙට් වෙමු
    :P බලමු තොපි සපෝර්ට් එකක් දුන්නොත් ලොඩින් කොම්ප්ලීට් වෙයි ...
    නැත්තන් ඉතින් :(

    හෙට රෑට සෙට් වෙමුකො බන් ... 12 ඉඳන් තමයි ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නෙ
  • Loading…
  • Loading…
  • Loading…