Mr.Tom
Reaction score
3,725

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වොට් නෙමේ මචෝ වෝල්ට්. :) ඕකේ +12 -12 කියල නේද තියෙන්නේ ඩයග්‍රැම් එකේ. එතකොට 24V තියනව අග්‍ර දෙක අතර. එතකොට නම් විකාරයක්... මොකද 0 වෝල්ට් අරන් නෑ කොහෙටවත්. ඉන්පුට් එක මල්ටිමීටරෙන් මැනල බැලුවද 12V නේද කියලා..:rolleyes:
    කන්ට්‍රෝල් එක කැරකෙව්වට වෙනසක් නැද්ද?


    ට්‍රාන්ස්ෆෝමරෙන් කෙලින්ම වයර් දෙක දුන්න එහෙම නෙමේ නේද? DC 12 දෙන්න කියල තියෙන්නේ..:yes:

    ඕක අවුල් නම් හිතන්න එපා එච්චර අපිට තේරෙන විදියකට ඔයිට වඩා හොඳ එකක් හදමූ... මහ අවුල් පෙනුමක් ඕකේ තිය්න්නේ මං කලින් කිව්ව වගේ...:baffled:
    ට්‍රයැක් එකක් වැඩ කරයි ගොඩක් වෙලාවට.. ට්‍රයැක් එකෙන් දෙපැත්තටම කරන්ට් එක යවන්න පුලුවන් ත්‍රයිසිටර් එකෙන් එක පැත්තකට විතරයි... ඒ හින්දා අවුලක් වෙන එකක් නැතිවෙයි ගොඩක් වෙලාවට. වැඩ නොකලොත් කියන්න.
    ඕකේ තියෙන්නේ ට්‍රයැක් එකකුත් නෙමේ බන් ත්‍රයිසිස්ටර් එකක්.. ඕක ටිකක් අමුතු ඩිසයින් එකක් බන්... ඕක අයින් කරලා ඩයෝඩ් එකකුයි මොස්ෆෙට් එකකුයි දාන්න පුලුවන් වෙයි අවුලක් නැතුව... මට ඇත්තට නම් ඕක දැක්කම පොඩ්ඩක් අවුල්.. පරණ සර්කිට් ඩිසයින් එකක් වෙන්න ඕනේ.. වැඩ නම් අවුලක් නෑ..:)
    එහෙනම් අවුලක් නෑ.. උදව්වක් ඕනෙ වුන්ත් කියන්න.. මොකක්හරි වෙලා කැඩුනොත් පෝං ගායි...

    කොයිල් කම්බියක්ම දාන්න...:yes:
    ඔව් ඔව් එහෙම තමා..+12 -12 හදාගන්න ට්‍රාන්ස්ෆෝමර් එකක් හොයාගන්න වෙයි. පොඩි එකක් ඇති. ඕක මනවහරි ව්ව්ලා කැඩිලා මහ රෑ හූ කියන්න ගත්තම නම් තරු පෙනෙයි හැබැයි..

    බඩු ගන්න තියනවද කියල බලල ඉන්න ගන්න කලින්...

    නැත්මම් arduino එක ගත්ත එකේ ඒකෙන් හදමු ඔයිට වඩා හොඳ එකක්...:yes:
    හුජ්ජකර බිජ්ජ කොයිතරම් වෙලා ගැසුවත් අන්තිම බින්දුව ජොකා සතුය.
    මචන් කොහොමද? මම සෑහෙන්න වැඩවලට හිරවෙලා මචන්. බිස්නස් එකත් එක්ක පිස්සු වගේ
    එල මචන් දැන් නරඹන්න යන්නේ :) අදහසක් හිමින් එකතු කරන්නම් :yes:
    thaks machan kiwwata user cp eken tiyena tread walata post danawa misak dan tread balennema na macho
    අන්න නොසලන්න කඳුලක් දෑසින් ආයෙ නැගල යනව මචෝ
    දිගටම මේ වගේ ඒව අපිට දියන් මචං.. මාත් පට්ට ආසයි සුභාවිත සංගීතයට

    මං මේක දැන් බැලුව බං.... හැබැයි මෙකට කමෙන්ට් කරන්න බැරි උනා...


    උඹ මේ ත්‍රෙඩ් එකේ අන්තිමට දාල තිබුන ලින්ක් එකක් දැකල ඒකට ගියා.... නොසලන්න කඳුලක් දෑසින් සින්දුව ගැන....
    ඒකට කමෙන්ට් කරා බං මාර සෑඩ් ෆීලින් එකක් ඇවිත්
    අම්මටසිරි අදනෙ දැක්කෙ අයියගෙ මියුසික් ත්‍රෙඩ් ටික...පට්ට
  • Loading…
  • Loading…
  • Loading…