වොට් නෙමේ මචෝ වෝල්ට්.
ඕකේ +12 -12 කියල නේද තියෙන්නේ ඩයග්රැම් එකේ. එතකොට 24V තියනව අග්ර දෙක අතර. එතකොට නම් විකාරයක්... මොකද 0 වෝල්ට් අරන් නෑ කොහෙටවත්. ඉන්පුට් එක මල්ටිමීටරෙන් මැනල බැලුවද 12V නේද කියලා..
කන්ට්රෝල් එක කැරකෙව්වට වෙනසක් නැද්ද?
ට්රාන්ස්ෆෝමරෙන් කෙලින්ම වයර් දෙක දුන්න එහෙම නෙමේ නේද? DC 12 දෙන්න කියල තියෙන්නේ..
ඕක අවුල් නම් හිතන්න එපා එච්චර අපිට තේරෙන විදියකට ඔයිට වඩා හොඳ එකක් හදමූ... මහ අවුල් පෙනුමක් ඕකේ තිය්න්නේ මං කලින් කිව්ව වගේ...