නේ මන්දා ඩෝ.. මාත් උඹ වගේ චරිතයක් තමා.. චාන්ස් තිබ්බත් ඔය වගේ කැරි වැඩ වලට එන්ටර් වෙන්නෑ.. මාත් බූට් දෙකක් කෑවම හිතුනෙම ඔහොම කැ#යෙක් උනා නම් අපිත් ආතල් එකේ ඉන්නව නේද කියලා.. ඒත් කෙල්ලෙක් සෙට් උනාම එහෙම හිතෙන්නෙත් නෑ බං.. මට හිතෙන්නෙම ඒක කැරි වැඩක් කියලා.. අපේ පොන්නකමද මන්දා..
ප්‍රොපෝසල් නැතුව දුවලා පැනලා කෙල්ලෙක් සෙට් කරගනිං බං.. ඕවා කොහොමත් වර්චස් සීන්..