labu gediya
Reaction score
1,562

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද මචන් වෙන්නේ .. වැලක් බාගෙන ශේප් එකේ වනාගෙන එහෙම සැපෙන් සතුටෙන් ඉන්නවාද ?

    A Good Friend is like a Computer. I'm "ENTER" your Life,"SAVE" you in my Heart & Never "DELETE" you from my Memory.
    Glad to accept your Friendship Request.
    හුජ්ජකර බිජ්ජ කොයිතරම් වෙලා ගැසුවත් අන්තිම බින්දුව ජොකා සතුය.
    ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ..
    වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ..
    සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස.
    සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස..
    කලන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ..
    දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ..
    නේ මන්දා ඩෝ.. මාත් උඹ වගේ චරිතයක් තමා.. චාන්ස් තිබ්බත් ඔය වගේ කැරි වැඩ වලට එන්ටර් වෙන්නෑ.. මාත් බූට් දෙකක් කෑවම හිතුනෙම ඔහොම කැ#යෙක් උනා නම් අපිත් ආතල් එකේ ඉන්නව නේද කියලා.. ඒත් කෙල්ලෙක් සෙට් උනාම එහෙම හිතෙන්නෙත් නෑ බං.. මට හිතෙන්නෙම ඒක කැරි වැඩක් කියලා.. අපේ පොන්නකමද මන්දා..

    ප්‍රොපෝසල් නැතුව දුවලා පැනලා කෙල්ලෙක් සෙට් කරගනිං බං.. ඕවා කොහොමත් වර්චස් සීන්..
    එහෙම තමා බං මිනිස්සුන්ගෙ හැටි.. උඹ ඒක දැනගන්න ඕනි.. යෝජිත විවාහ වල ඔහොම සීන් තමා සීයට අනූවක්ම තියෙන්නෙ.. බොරු කියල තමා කසාඳ බන්ඳන්නෙ.. තොට මං කලින් කිව්ව වගේ හොයල බලන්න තිබ්බා වටේ පිටේ මිනිස්සුන්ගෙන් අහලා.. අනිවා මිනිස්සු ඇත්ත කියනවා.. උන් කොච්චර හැංගුවත්.. පොඩ්ඩක් ට්‍රයි කරපං බං.. හැම කෙල්ලමත් එක වගේ නැහැනේ.. හිඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින් කියනවනේ..
    ඔව් ජාතිය ගැන කාත කරනකොට ඔය පොන්නයන්ට රිදෙනාව ජතියක් ජන්මයක් දන්නෙ නැති හම්බයන්ට යනකොට එනකොට ජාතක වෙච්ච පොන්නයන් බන
    ඔව් බන් මම දන්නාවා උබ ගැන ජතියටා කෙලවෙනකොට කටහ කරන එකම ලොකු දෙයක් මචන්
    හැපි නිව්යර් බං. අදයි ලොග් උනේ මාස හයකින් බං.
    එහෙම තමා බං මිනිස්සුන්ගෙ හැටි.. උඹ ඒක දැනගන්න ඕනි.. යෝජිත විවාහ වල ඔහොම සීන් තමා සීයට අනූවක්ම තියෙන්නෙ.. බොරු කියල තමා කසාඳ බන්ඳන්නෙ.. තොට මං කලින් කිව්ව වගේ හොයල බලන්න තිබ්බා වටේ පිටේ මිනිස්සුන්ගෙන් අහලා.. අනිවා මිනිස්සු ඇත්ත කියනවා.. උන් කොච්චර හැංගුවත්.. පොඩ්ඩක් ට්‍රයි කරපං බං.. හැම කෙල්ලමත් එක වගේ නැහැනේ.. හිඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින් කියනවනේ.. :D
    බැඳලා උනාට කමක් නැහැ.. ඒත් ඇත්ත කියන කෙල්ලෙක් හොයාගනිං..
  • Loading…
  • Loading…
  • Loading…