djnick Apr 14, 2015 nirosha kiyanne umbada bn?? karana hamadema wasanawen hari hariyanna kiyala prarthana karanawa bn math
nirosha kiyanne umbada bn?? karana hamadema wasanawen hari hariyanna kiyala prarthana karanawa bn math
ErnE Apr 14, 2015 බොහොම ස්තුති සොහොදරයා.. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සැපවත් නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා...!
Ereshaz77 Apr 14, 2015 ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
shaminda peiris Apr 14, 2015 කොවුල් නද මුසු වු මද නලට… එරබදු මල් සිප එන සුළන් රැල්ලට… නිලබර සිසාර එන පවනට… එක්කරමි මා සොම්නස් සිතුම් සුළගට… ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක… ඔබ හැර නොයන මද පවනක් ලෙසට… සුභ නව වසරක් වේවා !!!!!
කොවුල් නද මුසු වු මද නලට… එරබදු මල් සිප එන සුළන් රැල්ලට… නිලබර සිසාර එන පවනට… එක්කරමි මා සොම්නස් සිතුම් සුළගට… ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක… ඔබ හැර නොයන මද පවනක් ලෙසට… සුභ නව වසරක් වේවා !!!!!
LoriyaK Apr 10, 2015 ගොඩ කාලෙකට පස්සේ .. සැප දුක් එහෙම කොහොමද ? එක නෙවේ බන් චු කරනකොට දනවා දැන් ටිකදවසක ඉදන් මට හිතෙන්නේ අවුරුදු කාලෙට රශ්නේ වැඩිනේ. එකයි අවුල පැණි කොමඩු එහෙම කැවා හරියන්නේ නැ බන් :(
ගොඩ කාලෙකට පස්සේ .. සැප දුක් එහෙම කොහොමද ? එක නෙවේ බන් චු කරනකොට දනවා දැන් ටිකදවසක ඉදන් මට හිතෙන්නේ අවුරුදු කාලෙට රශ්නේ වැඩිනේ. එකයි අවුල පැණි කොමඩු එහෙම කැවා හරියන්නේ නැ බන් :(
Ridila™ Apr 10, 2015 සහෝ ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල
සහෝ ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල